උසස් පෙළ කරන්නේ මෙහෙමයි #දීර්ඝසටහනක් 20

පළවෙනි කාරණේ, ජීවිතය විඳින ගමන් උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ කරන කාලෙ ජීවිතයක් නෑ. තිබිය යුත්තේ උසස් පෙළ විතරයි.

මකරට සහ තවත් කතා.

දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න කේතනය වුන හිත් වලට නාට්‍ය හා රංගකලාව වගේ මානව කලාවක් අලුත් රිලැක්සේෂන් එකක් වුනා. හැමෝම බොහොම කැමැත්තෙන් වැඩමුලු වලට සහභාගී වෙත්දී, මම තමයි පළමු ...

ස්ලිට් එකේ කතා 23

ස්ලිට් එකේ කතා
සුදාරකට පොඩි කාලෙ ඉඳල ඕනෙ වෙලා තිබුණා කැම්පස් එකකට යන්න. ඒ කියන්නෙ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න. මේ කාරණේ නිසා වෙන්න ඇති සුදාරක උසස් පෙළ පටන්ගත්ත ගමන් “කැම්පස් වන්දනා කිරීමේ ගාථාව” ලියන්නේ. කොහොම වුනත් සුදාරකට රජයේ විශ්ව විද්‍යාලයකට නම් යන්න ලැබෙන්නෙ නෑ, බාහිර උපාධියක දෙවෙනි අවුරුද්දෙ හිටියත්. සුදාරක යන්නෙ ස්ලිට් එකට. ඒ, කලින් කිව්ව වගේ කැම්පස් වටපිටාවක ...