අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම. 11


Warning: getimagesize(/home/sudaraka/public_html/blog/wp-content/uploads/taarezameenpar.jpg) [function.getimagesize]: failed to open stream: No such file or directory in /home/sudaraka/public_html/blog/wp-content/themes/montezuma/includes/thumb.php on line 115
අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.
ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… සිරසෙන් හොඳ වැඩක් කිව්වාම ...