දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම් 19

අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ… 😉 ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් ...