සින්දු කතා. 3

සංගීතය කියන්නේ ජීවිතය ආශ්වාදනය කරන්න දෙවියන්වහන්සේ මැවූ දිව්‍යමය දායාදයක්ලු. ජීවිත කතා සින්දුවලට හැරවිලා සංගීතයත් එක්ක මිශ්‍ර වෙනකොට ජීවත් වෙන්න රාගයක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ජීවිතය පිළිබඳ ආදරයක්. ලස්සන සින්දු ටිකක් ලැබුනා. ෂෙයාර් කරන්න හිතුනා. කෑමක් කනකොට වුනත් බෙදාගෙන කනකොටයි රහ. කෙනෙක්ගෙ සංගීතය පිළිබඳ ආශාවන් විවිධ වුනත්, බෙදාගෙන සින්දු අහනකොටයි රහ. සින්දුව නම් මට තේරුනේ නෑ. දෙමළ ...