ඔබත් කූඹියෙක්ද? 4

ඔබත් කූඹියෙක්ද?
කූඹියෙක්ද කියල ඇහුවම මේ දවස්වල ඕනෙ කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් මේ ලියන්න හදන්නෙ මොකක් ගැනද කියල. සාමාන්‍යයෙන් මම සිංහල ටෙලි නාට්‍ය ගැන ලියලාම නැති තරම්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ. මම සිංහල ටෙලි නාට්‍ය බලන්නෙ නෑ. සිංහල ටෙලි නාට්‍ය නොබැලුවත්, අතරින් පතර කාමරයට ඇහෙන සිංහල ටෙලි නාට්‍ය වලින් ලැබෙන්නේ බොහොම අමිහිරි අත්දැකීමක්. ඒ අතරෙදි ෆේස්බුක් ...