08.08.08ට පෙර 1

හෙට දිනය අප සියළුදෙනාටම සුවීශේෂී දවසක්. ‍නෑ, මම මේ කියන්නේ ඔලිම්පික් ගැන නෙවෙයි. මම මේ කියන්න හැදුවේ හෙට දිනයේ සිට ලංකාවේ සිනමාහල් ආක්‍රමණයට සූදානමින් සිටින අබා චිත්‍රපටිය ගැනයි. ඔව්! හෙට ඔබ මෙතෙක් බලා සිටි අබා චිත්‍රපටිය දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. මාත් චිත්‍රපටිය බලන්න යන්නයි ඉන්නේ. බැලුවාට පස්සේ හොඳ නරක කියන්නම්. මේ චිත්‍රපටිය ගැන වැඩි ...