ලංකාවේ මේ වෙන කොට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙලා තියෙනවා, විකාශනය වෙලා තියෙනවා වාගේම විකාශනය වෙන්නත් තියෙනවා. ඒ වගේ විකාශනය වෙන්න තියෙන ටෙලිනාට්‍යක් ගැන තමයි මේ කියන්නේ. මේක පරිවර්තන නාට්‍යයක්, ලන්ඩනය, 221/බී, ඩොක්ටර් කොනන් ඩොයිල් ගැන කියවෙනකොටම ඉතින් මතක් වෙන සුවිශේෂි චරිත දෙකක් සිටිනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ මේ සුවිශේෂි චරිත 2 ගැන ඉතින් ආයේ මතක් කරලා ...