පෙම් හබයක් නිමා වූ සඳ… | How To Survive a Break-Up 25

හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. කොහොම නමුත් පිරිමියෙක් වුනාම ඇත්තටම ආදරය කරල විරහ වේදනාව විඳින එක එක්තරා ආකාරයක සුවිශේෂී ජීවන අත්දැකීමක්. මේ ලිපිය ලියවෙන්නෙ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන පිරිමි පාඨකයන් වෙනුවෙන්. කොහොමත් ...