සින්දු කතා. 3

සංගීතය කියන්නේ ජීවිතය ආශ්වාදනය කරන්න දෙවියන්වහන්සේ මැවූ දිව්‍යමය දායාදයක්ලු. ජීවිත කතා සින්දුවලට හැරවිලා සංගීතයත් එක්ක මිශ්‍ර වෙනකොට ජීවත් වෙන්න රාගයක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ජීවිතය පිළිබඳ ආදරයක්. ලස්සන සින්දු ටිකක් ලැබුනා. ෂෙයාර් කරන්න හිතුනා. කෑමක් කනකොට වුනත් බෙදාගෙන කනකොටයි රහ. කෙනෙක්ගෙ සංගීතය පිළිබඳ ආශාවන් විවිධ වුනත්, බෙදාගෙන සින්දු අහනකොටයි රහ. සින්දුව නම් මට තේරුනේ නෑ. දෙමළ ...

එව්වා මෙව්වා… 14

අප්පා ඇති යාන්තං… ගණිත ප්‍රශ්න පත්තරෙත් ඉවරයි. මේ පාර පේපරේ පට්ට ලේසියි. ඒ පාර මේ පේපරේ ලේසියි, ටියුෂන් ගුරුවරයෙක්ට වුනත් හදන්න පුලුවන් කියලා අවලංගු කරලා ආයිත් පාරක් තියයිද දන්නේ නෑ 😀 එදා ගජිනි බලන්න ගිහිල්ලා, හෝල් එක ළඟ තිබ්බ කඩේකින් කාපු ඒවා වැඩකරනවා ‍වගේ. මොනා කරන්නද? ගත්ත සිද්ධාලේප අසමෝදගම්! 😀 ඔන්න උසස් පෙළ කරන්න පරණ ...

ගජිනි – සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි 13

ගජිනි - සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි
ඔබයි මගේ ආදරය. ඔබ නැති ලොවක් මට නැත. ඔබේ මරණය මගේද මරණයයි. ඔබේ මිනීමරුවාගේ මිනීමරුවා මම වෙමි! ගජිනි, හින්දි සිනමාවේ අති ආකර්ශණීය රංගන වින්‍යාසය. ආමීර් ඛාන්ගේ නවතම හින්දි චිත්‍රපටිය. ආදායම් වාර්තා එසැනින්, ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනය තුලදීම බිඳ හෙළන්නට සමත්වූ. බොලිවුඩ් සිනමාවේ 2008 වර්ෂයේ වර්ෂාවසාන මහා පිපිරුම. …. ආහ් මොනවා කියනවාද මන්දා. තාමත් චිත්‍රපටිය මතක් ...

ගජිනි | Ghajini 5

ගජිනි | Ghajini
ඔන්න ආමීර් ඛාන් ගේ අළුත් චිත්‍රපටියක් ප්‍රදර්ශනය ආරම්භ කරලා. ඒ ගජිනි. තාරේ සමීන් පර් චිත්‍රපටියේ අති සාර්ථකත්වයෙන් පසුව නැවතත් බොලිවුඩ් පුරයට ඇතුලත් වන ආමීර් ඛාන් නම් විශ්වාස කරන්නේ මේ චිත්‍රපටියත් තමන්නේ අනිත් චිත්‍රපටි වගේම සාර්ථක වෙයි කියලයි. ඒ වුනත්, මේ චිත්‍රපටිය අළුත්ම එකක් කියලා කියන්න බෑ. අළුත් චිත්‍රපටියක් වුනාට කතාව නම් පරණයි. මේ දමිළ Ghajini ...