ලැබුවා වූ මේ 2009 නව වසර, සමස්ත ලෝක වාසි සියළුම සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් ශ්‍රී ලාංකිකයන්ට සාමය සතුට උදාවන; සෞභාග්‍ය උදාවන; අළුත්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය වන; යුධ ගිනි නිවෙන සුබම සුබ නව වසරක් වේවා! විවිධ වූ ලෝක ආර්ථික, සාමාජීය ප්රවණතාවන්හි බලපෑම් මධ්‍යයේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන නිදා සිටින යෝධයා අවදි කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ...