සුදාරකගේ අන්තර්ජාල සටහන » සිංහල

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව
පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.

ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!

මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.

‍කැටපත් පවුර – එළුවාගේ සවුදම

සිතූගේ සිතුවිලි – නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…

මනුසත් උයන – අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!

අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය

SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

අච්චාරු – මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!

මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!

කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!

එහෙමනම්,

සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම.
අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක නම් නපුරු හීනයක් වේවි. ඔව්. මේ Google වැඩසටහන් අතුරින්, ඉතාමත් වැදගත්ම වැඩසටහනක් තමයි Google Translate කියන්නේ.

මොකක්ද මේ Google Translate?

අන්තර්ජාලය හරහා Google Translate භාවිතා කරමින්, ඔබට පුලුවන් භාෂා 30කටත් වැඩි ප්‍රමාණයක් සමඟ ගනු දෙනු කරන්න. භාෂා පරිවර්තන කටයුතු සඳහා භාවිතා කරන ඉතාමත් වැදගන් ජාලගත උපාංගයක් තමයි ‍මේ. ඔබට Google Translate ගැන වැඩි විස්තර අවශ්‍ය නම්, මෙතැනින් පිවිසෙන්න.

මම මේ ඒකේ තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න නෙමෙයි මේ හදන්නේ. මම මේ හදන්නේ Google Translate වැඩසටහනට, සිංහල භාෂාව එකතුවුනොත් මොනවාද කරන්න පුලුවන් කියන දේ කතා කරන්න. ඒකේ ඇති වැදගත්කම කතා කරන්න. ඒකට Sinhala එකතු කරන්න ‍මොනවාද කරන්න ඕනේ කියලා කතා බහක් ඇතිකරන්න. මේ සඳහා ක්‍රියාකිරීමට කැමැත්තෙන් සිටින අයට පෙළඹවීමක් ඇති කරන්න.

අධ්‍යාපනය සඳහා Google Translate

අධ්‍යාපනය, ඔව් ඒක තමයි අංක එක. අන්තර්ජාලය දැනුම සාගරයක් කියන එක අපි හැමෝම දන්නා කාරණයක් නේ. ඉතින් මේ දැනුම සාගරයේ දැනුම බො‍හෝවිට, 99.9999%ක්ම පදනම් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඉතින් ඒ ඉංග්‍රීසියෙන් ලියැවිලා තියෙන වෙබ් අඩවි අපිට Google Translate වලට සිංහල භාෂාව එකතු කිරීම හරහා සිංහල භාෂාවට පරිවර්තනය කරගන්න පුලුවන්‍ වේවි. එතකොට අන්තර්ජාලය භාවිතා කරන සිසුන්ට (පාසල්, විශ්වවිද්‍යාල…..) තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරගන්න. ඉංග්‍රීසි භාෂාවට දුර්වල ගම්බද පාසල් වල අයට අන්තර්ජාල පහසුකම් ලබාදීලා, Google Translate සඳහා සිංහල එකතු කරලා ඒක ඔවුන්ට භාවිතා කරන්න දුන්නොත් කොහොමට හිටීවිද? නිකම් හිතලා බලන්න. ඔවුන්ට දැනුම් සම්භාරයක් මේ හරහා ග්‍රහණය කරගන්න පුලුවන් ‍වේවි. ඒ වගේම වක්‍රාකාරව ඉංග්‍රීසි භාෂාන අධ්‍යයනයටත් එක විශාල පිටිවහලක් වේවි.

විනෝදාස්වාදය සඳහා Google Translate

විනෝදය, ඒක අධ්‍යාපනයට යටින්  . අන්තර්ජාලය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට විතරක් නෙවෙයිනේ, විනෝදාස්වාදය සඳහාත් අන්තර්ජාලය ඉතාමත් වැදගත් තැනක්නේ. අන්තර්ජාලයේ ඉංග්‍රීසි, හින්දි, අරාබි, හෝ වෙනත් භාෂාවකින් ලියැවිලා තියෙන බ්ලොග් සටහන් කියවන්න පුලුවන් වේවි. වෙනත් රට රට වල ඉන්න අන්තර්ජාල යාලුවෝ එක්ක ඔවුන්ගේ භාෂාවෙන් පණිවිඩ හුවමාරු කරගන්න හැකිවේවි. ඉතින් විනෝදාස්වාදය සඳහා Google Translate දායකත්වය දක්වන්නේ ඒ විදිහට. ආ ඒ විතරක් නෙවෙයි, අපිට චිත්‍රපටි වල Subtitles වුනත් ඉතාමත් ඉක්මනින් සිංහලට හරවන්න හැකිවේවි. එතකොට ඔන්න හින්දි චිත්‍රපටි බලන්න Language Barrier නැතිවේවි.

අන්තර්ජාල ජනමාධ්‍යකරණය සඳහා Google Translate

මේකත් ඉතාමත් වැදගත් දෙයක් අපි වගේ සිංහල බ්ලොග්කාරයන්ට. සිංහල බ්ලොග් කියවන පාඨක පිරිස සාපේක්ෂව ගත්තොත් ඉතාමත්ම අඩුයි. ඉතින් අපිට පුලුවන් අමතර මහන්සියක් නැතිව අපි ලියපු බ්ලොග් සටහන වෙනත් භාෂාවකට හරවලා අනිත් අයටත් කියවන්න සලස්වන්න. එතකොට ලෝකය පුරාම අපේ බ්ලොග් වලට පාඨක පිරිසක් හිදීවි. එළ නේද?

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න Google Translate

ම්… නරකම නෑ ‍නේද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තියෙනවානං   . ඉතින් Google Translate දායක වෙන්නේ මෙහෙමයි, අපි දන්නවානේ Google Adsense සිංහල භාෂාව සඳහා දායකත්වය දක්වන්නේ නෑ කියලා. ඒ කියන්නේ අපි සිංහල අන්තර්ගතයක් තියෙන වෙබ් පිටුවකට Adsense දැන්වීම් දැම්මොත් අපිට පෙන්නන්නේ මහජන සේවා දැන්වීම්. මේකට හේතු වෙන්නේ සිංහල භාෂාවෙන් දැන්වීම් නැති කමත්, සිංහල භාෂාව Google Translate වලට හරිහැටි අඳුරාගන්නත් බැරි නිසා. ඉතින් එතකොට අපිට පුලුවන් සිංහලෙන් තියෙන ‍‍දේ, ඉංග්‍රීසියට පරිවර්තනය කරලා වෙනම තැනක Adsense දැන්වීම් එක්ක එකතුකරන්න. එතකොට ඔන්න Adsense දැන්වීම් පෙන්නාවි.

මෙහෙමයි, Google Translate මිනිසකු පරිවර්තනය කරන විදිහටම පරිවර්තන කටයුතු කරන්නේ නැති බව ඇත්ත. ඒ වුනත්. අපිට ඒ ඇති වන වැරදි තැන නිවැරදි කර‍ගෙන කියවන්න පුලුවන්නේ…

ඉතින්. අපි දැන් බලන්න ඕනේ කොහොමද Google Translate සඳහා සිංහල භාෂාව එකතු කරන්නේ කියලා. ඇත්තටම ඒක කියන තරම් ලේසි වෙන එකක් නැති වෙන්නත් පුලුවන්. ඒ වුනාට අපිට ප්‍රමාණවත් තරම් සම්පත් දායකයන් ඉන්නා බවයි මගේ හැඟීම. මේ සඳහා ICTA වැනි ආයතනයක් මූලිකත්වය ගත්තත් මගේ ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් විදිහට.

මේ සඳහා භාෂාව පිළිබඳ දැනුමැති අය අවශ්‍ය වෙනවා

ඒ වගේම අන්තර්ජාලය, අන්තර්ජාලයේ භාවිතා වන තාක්ෂණික වචන පිළිබඳව දැනුවත් අයත් අවශ්‍යයි.

ඒ වගේම මේ සඳහා ස්වේච්ඡාවෙන් වැඩකරන්න කැමති අය එකතු කරගැනීම වැදගත්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේකට ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙනවානං හොඳයි ඔය ගහමරාගන්නවාට වඩා

ඉතින් අපි මොනවාද මේකට කරන්න ඕනේ? පරිගණක සඟරාවේ කතුවැකියකත් මං දැක්කා පොඩි අභියෝගයක් සිංහල යුනිකේතයට එල්ල කරලා තියෙනවා කියලා…

හිතුවොත් වැඩක් කරන්න නම් බැරි කමක් නම් නෑ!!

සිංහල බැරි සිංහල නිවේදිකාවෝ හා නිළියෝ (තාම නළුවෙක් දැක්කේ නෑ!)
ඔන්න අදින් වාර විභාගේ ඉවරයි. විභාගේ ඉවරවෙනවාත් එක්කම ලැබිච්ච නිවාඩුව නිසා එක පැත්තකින් සතුටක් දැනුනත් අනිත් පැත්තෙන් දුකක් දැනෙන්නේ විභාගේ ප්‍රතිඵල දැනගන්නත් කළින් නිවාඩු ලැබිච්ච එකට. කමක් නෑ. මාතෘකාවට පිවිසෙමුකෝ. මේ දවස්වල බොහෝ දෙනෙක් දන්නා විදිහට ලංකාවේ සිංහල රූපවාහිනී නාලිකාවල බොහෝ විට හවස් යාමේ වෙනකොට අළුත් ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවා ඇති. ඔව් ඒ තමයි ගීත ඉල්ලීමේ වැඩසටහන් හා මායා පෙට්ටි වැඩසටහන්. හැබැයි මේ නාලිකා දකිනකොට අපිට අපි ගැනම පුදුම දුකක් තියෙන්නේ. දැන් හැම නිවේදිකාවක්ම කතාකරන්නේ අමුතු සිංහල උච්ඡාරණයකින්. මේක නිසා විශේෂයෙන්ම සිංහල ඉගෙනගන්න කුඩා ළමයින් අතරමං වෙන්න පුළුවන්. ඇති තමුන්ගේ අයියලා අක්කලා කෙල හල හල මේවා බලනකොට ඒ අයට හිතෙනවා මේක තමයි නියම සිංහල උච්ඡාරණය කරන ක්‍රමය කියලා. ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. ඒ මදිවට හොඳට හිටපු එක නිළියකුත් (ළඟදී Sirasa Dancing Stars එකේ නටලා හති වැටිලා කෙටි පණිවිඩ ජන්දෙන් අයින් වෙච්ච එක්කෙනෙක්) ළඟදී ඉඳන් අමුතු සිංහලක් කතා කරනවා. සාමාන්‍යයෙන් සිංහල හෝඩිය නිර්මාණ‍ය වෙලා තියෙන්නෙත් ශබ්ද උච්ඡාරණය කෙරෙනු ලබන ආකාරය සලකා බලලා නිසා, මොවුන්ගේ භාෂා විලාශය නිසා අනාගතයේ යම් යම් භාෂාත්මක ගැටලු ඇතිවීමටත් හැකියාව තියේවි. සිංහල භාෂාව පිළිබඳව විවිධ මත මේ පිළීබඳව අන්තර්ජාලය තුලත් දකින්නට ලැබීම සතුටක්.මාගේ මීළඟට ඉදිරිපත් කරන සටහනකින් එම සියලුම සටහන් එකට ටැග් කරන්නයි බලාපොරොත්තුව. අපි බලමු අනාගතේදී මොනවාද වෙන්නේ කියලා. එක්කෝ මේ අය සිංහල උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරන්න ඕනේ, නැත්තන් මේ අය ඉංග්‍රීසි උච්ඡාරණය කරන විදිහට ඉංග්‍රීසී උච්ඡාරණය කරන්න ඕනේ එහෙම නැත්තන් මුන් එල්ලිලා මැරුණානම් හොඳයි භාෂාව මරන්නේ නැතිව.

පසු සටහන : රූපවාහිනී කියන්නේ ලංකාව තුළ සජීවි මාධ්‍යයක්. එම නිසා භාෂාව භාවිතයේදී මීඩ වඩා සැලකිලිමත් වියයුතුයි. කතා කරන භාෂාවෙන් රූපවාහිනිය තුළ භාෂාව භාවිතා කිරී‍මේ වරදක් මා දකින්නේ නැහැ. ඒ ඒ භාෂාවට ආවේනික වූත් අලංකාර වූත් ලක්ෂණ තිබෙනවා. කතා කිරීමේදී ඉංග්‍රීසි හා සිංහල වචන එකතු කරගැනීමේදීද කිසිදු ගැටළුවක් මා දකින්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරනකොට හිරිකිතක් දැනෙනවා (මේකට භාවිතා කරන වචනේ “පොෂ්” කියන එකද කොහේද) ඔබටත් ඒ හිරිකිත දැනෙනවාද?

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)
මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් සහිත වූ ජාතියක් යන්නය. කෙටියෙන්ම පැවසුවහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ කේන්ද්‍රස්ථානය වන්නේය.

මුලින්ම සිංහලයන් යනු කවුරුන්දැයි විමසා බලනු කැමැත්තෙමි. සිංහලයන් යනු සිව් හෙළයින් වේ. එම සිව් හෙළයින් මෙසේ දැක්වීම හැකියාව ඇත

යක්ෂ ගෝත්‍රිකයින්

නාග ගෝත්‍රිකයින්‍

දේව ගෝත්‍රිකයින්

තවත් එක් යම්කිසි ගෝත්‍රික කණ්ඩායමක්

මේ අනුව  මෙම  ගෝත්‍ර හතරේ එකමුතුවෙන් සෑදුනු ඒකීය ජන කණ්ඩායම සිව් හෙළයින් හෙවත් සිංහලයින් වේ.  මෙම සිංහලයින් සතුව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය අවම වශයෙන් වසර 10,000කටවත් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම ඉතිහාසය පිළිබඳ දැනට ඇති මූලාශ්‍ර ඉතාමත් අවම වන නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට පෙන්විය හැකි ප්‍රධානතම සාධකය වනුනේ රාමායනය නම් වන වීර කාව්‍යයයි. එමෙන්ම මෙම ඉතිහාසය පිළිබඳ සනාථ කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධකද මේ වන විට හමුවී ඇති අතර, හමුවෙමින්ද පවතින බව මා හට ජනමාධ්‍ය හරහා විටින් විට දැක ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම මෑතකදී සොයාගන්නා ලද ප්‍රාග් ඓතිහාසික සොහොනක්ද (මට එය පිහිටා ඇති ස්ථානය නම් නම් මතකයේ නෑ. කොහොම හරි ලංකාවේ තමයි පිහිටලා තියෙන්නේ) අපගේ සාධක වන සත්‍ය භාවය වඩාත් තීව්‍ර කරයි. එය දැනට අප විසින් පිළිගනු  ලබන ප්‍රථම රජු වන විජය රජු පැමිණිමට පෙර කාලයකට අයත් වන්නක් වේ. ප්‍රාග් ඓතිහාසික සොහොනක් තුලින් පෙන්නු‍ම් කෙරනුයේ එකල සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය වන අතර එයින්ම පෙන්නුම් කරනුයේ එම සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය බැවින්, අප හ‍ට පිළිගැනීමට හැකිවන්නේ විජය රජු පැමිණීමට පෙරද අප සතුව අතිශයින් ක්‍රමවත් සමාජ පද්ධතියක් තිබූ බවයි.

තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යම් කිසි අදහසක් ලබා ගැනීම සඳහා 2008-01-27 දින පළවූ ජයරත්න පතිර ආරචිචි මහතාගේ රාවණ රජ සමයේ පුරා විද්‍යාත්මක සාක්ෂි (http://www.rivira.lk/2008/01/27/rividahara1.htm) ලිපිය කියවන්න. සැබෑ සිංහලයින් කවුරුන්දැයි අපි අන්තර්ජාලය හරහා සොයා බලමු.

සුපුන්  සුදාරක –  http://blog.sudaraka.com