සුදාරකගේ අන්තර්ජාල සටහන » සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව
පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.

ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!

මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.

‍කැටපත් පවුර – එළුවාගේ සවුදම

සිතූගේ සිතුවිලි – නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…

මනුසත් උයන – අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!

අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය

SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

අච්චාරු – මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!

මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!

කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!

එහෙමනම්,

සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!

සැරසේන්! එල්ලවේන්!! යා!!!
ඔන්න ප්‍රථම වරට පවත්වනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉස්ව්ව ආරම්භ කරා. දැන් ඉතින් කට්ටියම දිගට හරහට ලියන්නයි තියෙන්නේ. මෙවර බ්ලොග් මැරතන් ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එකමුතුකමින්, සියළුම සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන්. ඉතින්, කට්ටිය පෙරලගන්නේ නැතුව, සැහැල්ලුවෙන් දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නේ? දුවමු, දුවමු…

එල්ලවෙන්න කලින් සැරසෙන්න!
අද තමා දවස! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ඉසව්ව! සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ අද දිනයේ බව අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ. මෙවර සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන බ්ලොග්කරුවන් 30කට ආසන්න පිරිසක් බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බව දන්වා තිබීම සතුටට කාරණයක්. එමෙන්ම බ්ලොග් මැරතන් ඉසව්ව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු කටයුතු බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් කටයුතු සලසා තිබෙනවා. ඉතින්, අද රාත්‍රී 8.00 සිට පුරා පැය 24ක කාල පරාසය තුල විනාඩි 15න් 15වට බ්ලොග් ලිවීමේ නිරතවනවා. මේ අති උත්කර්ෂවත් අවස්ථාව පිළිබඳ තවත් වැඩි විස්තර දැනගැනීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය වන www.sinhalabloggers.com වෙත පිවිසෙන්න. ﻿

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!
බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න බෑ. ඇමරිකන් කුස්සි අම්මාගේ මැරතන් දායාදය අපේ කරගන්නයි මේ හදන්නේ. අළුත් අවුරුද්දේ සාමයෙන් සමඟියෙන් කට්ටිය එකතු වෙලා බ්ලොග් මැරතන් එකටයි ලියන්න සූදානම. තමන් කැමති දෙයක්, කැමති විදිහකට, තමන්ගේ විදිහට ලියන්නයි තියෙන්නේ. බ්ලොග් මැරතන් එකේ ප්‍රධාන ‍අරමණු කිහිපයක් තියෙනවා.

ඒවා නම්,

බ්ලොග්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම

සිංහල භාෂාවට අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණයක් ලබාදීම

සිංහල අන්තර්ජාල, පුද්ගලික, පුරවැසි මාධ්‍යකරණය පුළුල් කිරීම

සහ තවත් බොහෝ දෑ…

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මෙවර ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බවට දන්වා තිබෙනවා. ඔබ තාමත් ප්‍රමාද නෑ. 18වෙනිදා උදාවෙන්න කලින්ම ඔබේ සහභාගීත්වය සනිටුහන් කරන්න. ඒ වගේම ඔබට මේ ඉසව්ව මඟ‍ දෙපස හිටගෙන, හාන්සි වෙලා, දන ගහගෙන ඕන විදිහකට නැරඹීමට හැකි වන විදිහට සියලුම වැඩ කටයුතු සලස්වලායි තියෙන්නේ. ඔබට මේ තරඟය නැරඹීමට තිබිය යුතු එකම සුදුසු කම තමයි, සිංහල යුනිකේත සහය ඔබගේ පරිගණකයේ තිබීම. ඒ වගේම මේ තරඟය නැරඹීමේදී ඔබට පූර්ණ නිදහස තියෙනවා මැරතන් දුවන අයව දිරිගන්වන්න, වතුර ගහන්න (හැබැයි මොනිටර් එකට වතුර ගහලා මොනිටර් එක නම් නාස්ති කරගන්න එපා!) විතරක් නෙමෙයි බනින්නත් පුළුවන් (අසභ්‍ය වචන නම් පාවිච්චි කරන්න එපා) ඒ වගේම බෝම්බ වලට බයවෙන්න ඕනෙත් නෑ, කට්ටිය පෙරළගන්න ඕනෙත් නෑ. නිවි සැනසිල්ලේ තේකක් බොනගමන් වුනත් මේ තරඟය බලන්න පුළුවන්. ඒ තරමට මේ අවරුදු මැරතන් එකේ ප්‍රේක්ෂකයන්ට පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම වෙනදා ගම හරහා, රට හරහා මැරතන් දුවපු අයට පුළුවන් සියළු බාධක බිඳලා ලෝකේ හරහාම මැරතන් දුවන්න. කම්මැලි කමක් දැනු‍නොත් (කම්මැලි කමක් දැනෙන එකක් නෑ. ඒත් හදිස්සියේ දැනුනොත්?) චිත්‍රපටියක් බලන්න, යූ ටියුබ් එක පැත්තේ යන්නත් පුළුවන්. ඒ එක්කම අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙනවානම් ඒවා බලන්නත් අමතක කරන්න එපා හො‍‍ඳේ..’

බ්ලොග් මැරතන් එක ගැන වැඩියෙනු‍ත් එක්ක කිව්වාද මන්දා… ඔන්න එහෙනම් බ්ලොග් මැරතන් බලන විදිය පිළිබඳව පොඩ්ඩක් දැනගන්න…

පළමු ක්‍රමය – මැරතන් සින්ඩ්කේටරය.

http://marathon.sinhalabloggers.com වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට විනාඩි පහළෙ‍ාවෙන් පහළොවට යාවත්කාලීන වල, බ්ලොග් මැරතන් වලට සහභාගී වන සියළු දෙනාගේ සටහන් රසවිඳීමට හැකියි. මේ අඩවිය Bookmark කරගන්න අමතක කරන්න නම් එපා!

දෙවන ක්‍රමේ – යාහූ පයිප්පේ!

මේ පයිප්පේ අපේ සීයලා පාවිච්චි කරපු වගේ පයිප්පයක් වගේ නම් නෙමේ. ඒකට වඩා ගොඩක් දියුණ පයිප්පයක්. හැබැයි මේ පයිප්පෙන් මැරතන් බලලා මත් වුනොත් එහෙම ඕන් අපිට කරන්න නම් දෙයක් නෑ (විහිළුවක් කරේ!) මම නම් ඉතින් පොඩි එක‍ානේ, ඒක නිසා සුරාමේරය මජ්ජපමාදට්ඨානං වේරමණී සික්ඛාපදං සමාදියාමි! අහ් මැරතන් මාර්ගයෙන් පැන්නා නේද? එහෙනම් නැවත මාතෘකාවට පිවිසෙමු. යාහූ පයිප්පෙන් මැරතන් රසවිඳින්න පිවිසෙන්න;

තුන්වන පිම්ම! – ගූ-කතා හරහා!

කැතයි වගේද දන්නේ නෑ. ඒත් ඉතින් සිංහල ක්‍රමේට Google Talk කෙටි කරා එහෙම නේද කියන්නේ? ඔබ Google Talk භාවිතා කරනවානම්, marathon@sinhalabloggers.com

විද්‍යුත් තැපැල් ලිපිනය මිතුරෙකු ලෙසට එකතු කරගන්න. මේක තමයි මම අංක එකට නිර්දේශ කරන ක්‍රමය. ලේසියි. පහසුයි.

සිව් වැනි ක්‍රමේ – ට්වී‍ටරේ මැරතන්!

වැඩි විස්තරයක් ඕනේ නෑ http://twitter.com/BlogMarathon පස්සෙන් මැරතන් දුවන්නයි ඕනේ (Follow කරන්න) වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ. පුටුවේ ඉඳගෙනම ෆලෝ එකක් දෙන්නයි ඕනේ.

ඔන්න ඔහොමයි පින්වතුනි බ්ලොග් මැරතන් බලන්නේ.  ඉතින් මැරතන් දුවන හැමෝටම චියර් එකක් දෙන්න අමතක කරන්න එපා. මම දුවනකොට මෙන්න මෙහෙම චියර් කරන්න…

කවුද බෝයි! – සුදාරක…

තව පාරක්! – සුදාරක…

තව හයියෙන් – සුදාරක…

සු…!

දා…!

ර…!

ක…!

සුදාරක!

අනිත් අයටත් මේ විදිහම චියර් කරන්න හොඳේ!

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැන් ක්‍රියාත්මකයි!.
ශ්‍රී ලාංකේය බ්ලොග්කරණය ප්‍රචර්ධනය හා සිංහල බ්ලොග්කරුවන්ගේ උන්නතිය උදෙසා, සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ නවතම වෙබ් අඩවිය “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය“යි මෙම වෙබ් අඩවිය හරහා සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් විවිධ ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවායෙහි ප්‍රධාන අරමුණ වන්නේ තරඟකාරීත්වයක් ඇතිකිරීම නොව සිංහල බ්ලොග්කරුවන් අතර සුහදත්වයක් ගොඩනැගීම හා නිර්මාණශීලි බව වර්ධනය කිරීමයි. දැන් ඔබට http://www.sinhalabloggers.com වෙබ් අඩවිය හරහා මෙම ඉසව් සඳහා සහභාගී වීමට කටයුතු සලසා ඇත.

මෙම වෙබ් අඩවියෙන්…

+ සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීම

+ බ්ලොග් ලියන්නන්ගේ අනන්‍යතාවය සුරැකීම

+ බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිවීම සම්බන්ධ ගැටළුවලදී සහයෝගය දැක්වීම

+ බ්ලොග් ලියන්නන් දිරිමත් කිරීම

+ බ්ලොග් ලියන්නන් අතර සුහදත්වය ගොඩනැගීම

+ සහ තවත් බොහෝ දෑ.

ඔබත් පහත් යොමු හරහා මෙම වෙබ් අඩවි සමඟ එකතු වී, සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනයට උපකාරී වන්න.

ප්‍රධාන වෙබ් අඩවිය – http://www.sinhalabloggers.com

සංසදය (Forum) – http://forum.sinhalabloggers.com

මෙම වෙබ් අඩවියට තවත් විශේෂාංගද එකතු කෙරෙමින් පවතින බැවින්, කරුණාකර එම විශේෂෘංග පිළිබඳ දැනුවත් වීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙබ් අඩවිය සමඟ නිතිපතා රැඳී සිටින්න.