සුදාරකගේ අන්තර්ජාල සටහන » රිවිර

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද?
සුදාරකගේ සටහන

කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්.

මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට කතෲ හිමිනමට අවශ්‍ය වූ දේ ඉස්මතු කරලා පෙන්නන්නත්, කතෲ හිමියන් අකමැති වූ කරුණු යටගහන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අද බොහෝ දෙනෙක් මහාවංශයේ ඉතිහාස කරුණු සමඟ ඝට්ඨනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න මගේ තියෙන අවශ්‍යතාවය (මේකට කියන්නේ අතීතකාමය කියන වචනේද දන්නේ නෑ) මෙවර උච්ජත්වයට පත්කරේ මෙවර රිවිර පුවත්පතේ ලිපියක්. ඇත්තටම අපි ‍නොදන්න ගොඩක් දේවල් අපේ ඉතිහාසයේ හැංගිලා තියෙන පාටයි. සිංහල යන ජාතියේ මූලාරම්භය සිදුවන්නේ කෙසේද කියන දේ ගැන ලොකු කුතුහලයක් තමයි මගේ තියෙන්නේ. ඉතින් කොහොමින් හරි වැඩි අටුවා ටීකා නැතිව, ඔබව රිවිර පුවත්පතේ සටහනට යොමු කරන්නම්.

http://www.rivira.lk/2008/07/13/rividahara1.htm

ඔබත් පිව්සි‍ලා නිවාඩු පාඩුවේ කියවලා බලන්න. ඉතිහාසය ගැන හිතේ කුතුහලයක් තියෙන අයට කියාපු ලිපිය.

හෙට (2008.07.14) අපිට සාමාන්‍ය පෙළ විභාගයට ළකුණු එකතු වෙන දවසක් ඒ කියන්නේ හරියට සා.පෙ පටන්ගත්තා වගේ තමයි. හෙට අපිට තියෙනවා නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් එක්කම දෙවැනි වාර විභාගෙත් පටන්ගන්නවා. ඒක නිසා VHOST වල පාරිභෝගිකයන්ට දුරකථනයෙන් පාරිභෝගික සහාය ටික කාලයකට ලබාදෙන්නනම් බැරිවේවි. කොහොම වුනත් ගිණූමේ ගැටළුවක් මතුවුනොත් cs@vhost1st.com වෙතට ලිපියක් යොමු කරන්න. කාල සටහනේ හැටියට අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදෙන්න උත්සාහ ගන්නම්.

එහෙනම් මම ගියා! නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු.

අහ්! තව එකක් කියන්න අමතක වුනා. සිංහල බ්ලොග් අවකාශයේ හැම දෙනාම දන්න අඳුරන කෙනා තමයි මලින්ත කියලා කියන්නේ. හෙට මලින්ත අයියාගේ උපන්දිනේ! සුභ උපන්දිනයක් වේවා මලින්ත අයියේ!

නිදහසට 60යි!
ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)
මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් සහිත වූ ජාතියක් යන්නය. කෙටියෙන්ම පැවසුවහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ කේන්ද්‍රස්ථානය වන්නේය.

මුලින්ම සිංහලයන් යනු කවුරුන්දැයි විමසා බලනු කැමැත්තෙමි. සිංහලයන් යනු සිව් හෙළයින් වේ. එම සිව් හෙළයින් මෙසේ දැක්වීම හැකියාව ඇත

යක්ෂ ගෝත්‍රිකයින්

නාග ගෝත්‍රිකයින්‍

දේව ගෝත්‍රිකයින්

තවත් එක් යම්කිසි ගෝත්‍රික කණ්ඩායමක්

මේ අනුව  මෙම  ගෝත්‍ර හතරේ එකමුතුවෙන් සෑදුනු ඒකීය ජන කණ්ඩායම සිව් හෙළයින් හෙවත් සිංහලයින් වේ.  මෙම සිංහලයින් සතුව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය අවම වශයෙන් වසර 10,000කටවත් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම ඉතිහාසය පිළිබඳ දැනට ඇති මූලාශ්‍ර ඉතාමත් අවම වන නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට පෙන්විය හැකි ප්‍රධානතම සාධකය වනුනේ රාමායනය නම් වන වීර කාව්‍යයයි. එමෙන්ම මෙම ඉතිහාසය පිළිබඳ සනාථ කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධකද මේ වන විට හමුවී ඇති අතර, හමුවෙමින්ද පවතින බව මා හට ජනමාධ්‍ය හරහා විටින් විට දැක ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම මෑතකදී සොයාගන්නා ලද ප්‍රාග් ඓතිහාසික සොහොනක්ද (මට එය පිහිටා ඇති ස්ථානය නම් නම් මතකයේ නෑ. කොහොම හරි ලංකාවේ තමයි පිහිටලා තියෙන්නේ) අපගේ සාධක වන සත්‍ය භාවය වඩාත් තීව්‍ර කරයි. එය දැනට අප විසින් පිළිගනු  ලබන ප්‍රථම රජු වන විජය රජු පැමිණිමට පෙර කාලයකට අයත් වන්නක් වේ. ප්‍රාග් ඓතිහාසික සොහොනක් තුලින් පෙන්නු‍ම් කෙරනුයේ එකල සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය වන අතර එයින්ම පෙන්නුම් කරනුයේ එම සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය බැවින්, අප හ‍ට පිළිගැනීමට හැකිවන්නේ විජය රජු පැමිණීමට පෙරද අප සතුව අතිශයින් ක්‍රමවත් සමාජ පද්ධතියක් තිබූ බවයි.

තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යම් කිසි අදහසක් ලබා ගැනීම සඳහා 2008-01-27 දින පළවූ ජයරත්න පතිර ආරචිචි මහතාගේ රාවණ රජ සමයේ පුරා විද්‍යාත්මක සාක්ෂි (http://www.rivira.lk/2008/01/27/rividahara1.htm) ලිපිය කියවන්න. සැබෑ සිංහලයින් කවුරුන්දැයි අපි අන්තර්ජාලය හරහා සොයා බලමු.

සුපුන්  සුදාරක –  http://blog.sudaraka.com