සුදාරකගේ අන්තර්ජාල සටහන » රාජකීය විද්‍යාලය

මහ වැස්සට පසු වදනක්…
මහා බලාපොරොත්තු තියාගෙන අසෙනිය කුසුම කලා උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සියලු කටයුතු සූදානම් වෙමින් තිබියදී අපි පාසලේ රෑ නතර වුනේ 11.11ට දින දෙකකට කලියෙන්. සියලු වැඩ කටයුතු කරද්දි, වේදිකා පසුතල නිර්මාණ කරද්දි හැමෝගෙම හිත් රත් වෙලා තිබුනෙ මහා බලාපොරොත්තු ගොඩකුත් එක්ක.

පන්ති නොගිහින් මහා කට්ටක් කාගෙන වැඩ සියල්ල සංවිධානය වෙන අතරෙ 10වෙනිද රෑ එකපාරටම වහින්න ගත්තෙ හෙණ ගහගෙන. ඒත් අපි හිතුවෙ නෑ මහ වැස්ස මේ තරම් දරුණු වෙයි කියල.

රෑ නවරඟහලේ වේදිකා කටයුතු සංවිධානය වෙද්දි එකපාරටම නවරඟහලේ විදුලිය විසන්දි වුනත් අපි හිතුවෙ ඉක්මනින් විදුලිය ලැබෙයි කියල. විනාඩි දහය පහළොව ගතවෙනකොටත් අපේ බලාපොරොත්තු එහෙමයි. පැයක් දෙකක් ගතවෙනකොටත් එහෙමයි. ජෙනරේටරේ දාගන්න හතර වටේට දුරකථන ඇමතුම් ගන්න උත්සාහ කරත් අපේම කරුමයට ජංගම දුරකථන කුළුනු වලටත් හෙණ ගහලද මන්දා ඒවා වැඩකරෙත් නැහැ.

කොහොමහරි මහ රෑ මහ වැස්සෙ අපි කොහොමහරි දෙබස් වලින් හරි අපේ ඉසව්ව පුරුදු පුහුනු වුනා. ඒත් විදුලි ආලෝකය නැති නිසා අපි හිටියෙ පුදුම කම්පනයකින්.

අන්තිමේ අපිට මහ වැස්සෙන් පොඩි ඉඩක් ලැබුන මොහොතක වේදිකාවෙ බඩු සේරම නවරඟහලෙන් අරගෙන දුර ගෙවාගෙන දහය වසර ළඟ තියෙන ලොබියට ගෙනාව. මහ වැස්ස මේ තරම් දරුණු වෙයි කියල අපි කවදාවත් හිතුනෙ නෑ. කට්ටිය හැම දෙනාම තමන්ගෙ උපරිම මහන්සියෙන් වැඩ කරත්,

පහුවෙනිද උදේ වෙද්දි විදුහල අවට පාරවල් හිරවෙලා පාසල් කටයුතු සියල්ල අඩපණ වුනා.

මේ සියල්ල පසුබිමේ තවත් කතා ගොඩක් තිබුනත්, මේ ඒ දේ කියන්න වෙලාව නෙවෙයි. අපි අසෙනිය කුසුම දින නියමයක් නැතිව කල් දාන්න වුනේ නවරඟහල අනෙකුත් වැඩ වලට යොදාගෙන තිබුන නිසා දිගටම.

මේක තවත් කතාවක්.

අල්ලපු වැටේ විද්‍යාලයත්, අපේ විද්‍යාලයත් අතර ගැටුම නම් නිමාවක් නැහැ. එකෙක් දෙන්නෙක් මැරුනාට පස්සෙවත් ඕක නවතින එකක් නැතිවෙයි කියල හිතෙනව. ඇත්තටම මේ ගැටුම පිටිපස්සෙ මහා ලොකු හේතුවක් නැතිවුනත් මේ තරම් දුර දිග යන්න හේතුව වුනේ රාජකීය විද්‍යාලය නාභිගත කරල කැමරාව අල්ලන එක්තරා ජාතියට අභිමානක් වුන ඇ/අටේ ප්‍රවෘත්ති නාලිකාවක් නිසාවෙන් කියලයි මට හිතෙන්නෙ.‍

ගැටුම යන අතරෙ අපේ අයයි තර්ස්ටන් අයයි එකට ළඟ ඉඳගෙන තවත් පාසලක කලා උළෙලක් සතුටු සාමිච්චියෙන් නැරඹුවා කියන්නත් අමතක කරන්නෙ නැහැ. ඒ වගේම ගැටුම නිරාකරණය කරන්න ගිය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිතුමාට අනිත් ඉස්කෝලෙ සිසුන් පහරදුන්නා කියන්නත් ඒ ජනමාධ්‍ය අමතක කරලා. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙන නිසා ඒ කතාව මෙතනින් නවත්වමු. ඔය ගැටුමත් එක්තරා ආකාරයෙන් අපේ වැඩේට බලපෑ නිසයි ඒ ගැනත් මෙතන සටහන් වුනේ.

අසෙනිය කුසුම ආයෙත් දවසක ඉක්මනට තියෙයි. හැබැයි, එදාට වැහි පිට වැහි වැටුනත්, සුබ-අසුබ නැකැත් ආවත්, අපි අසෙනිය කුසුම කරනවා කරනවාමයි! විදුහල්පති තුමාගෙත්, රවුෆ් ගුරුතුමාගෙත් තවත් ගුරුමණ්ඩලයේ බොහෝ පිරිසකගේ හයිය අපිට සෑහෙන්න වැදගත් වුනා. අනධ්‍යන කාර්ය මණ්ඩලයත් සෑහෙන්න අපි වෙනුවෙන් මහන්සි වුනා. එදා රෑ මහ වැස්සෙ කෑම ගේන්න අපි ගියේ ICTA එකෙන් කොඩි හිටවන්න ආපු වාහනයකින්. ඒ උදව් වලට ස්තූති කරන්න මෙතන වචන මදි. ඒ නිසා, ඒ මිනිස්සු ගැන පසුව කතා කරන්නම්. ඒ ගැන ලියන්න වෙනම සටහනක අලුත් ඉඩක් අවශ්‍යයි.

තවමත් තරගාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?
තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරගාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරගාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර නොවැම්බර් පළමු දින මධ්‍යහ්න 12ට ප්‍රථම ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න.

සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-open/

පාසල් අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-school/

නැණසල අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-nenasala/

ආනන්දය…
පසුගිය දිනෙක රාජකීය විද්‍යාලය වෙත කඩාවැදුනු ආනන්ද විද්‍යාලයීය (ශිෂ්‍ය) මැරයන් සිය ආනන්දය සපුරාගත්තේ මේ ආකාරයෙන්. තත්වය‍ ගෞරවනීයව සමනය කිරීමට පැමිණි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකුට බරපතළ තුවාල කරල තමන්ගේ ආනන්දය සපුරා ගත් ආනන්දයීයන් ගැන අපිට තියෙන්නෙ පුදුම කණගාටුවක්. සැමට සහෝදර ප්‍රතිපත්තිය අනුගමනය කරන රාජකීය විද්‍යාලය, ආනන්ද මල්ලිලාගේ මේ දඩබ්බර වැඩේ ඉවසලා මල්ලිලාට සමාව දීමයි කළ යුත්තෙ. අපි-අපි වගේ වෙලා, ආනන්ද වගේ නොවී ඉමු කියලයි කියන්න තියෙන්නෙ. ආනන්ද විද්‍යාලයට එරෙහිව අවි එසවීමෙන් වැලකෙන්න. රාජකීයත්වය රැකගන්න. රාජකීයයන් රාජකීය සම්ප්‍රදාය රකින්නේ අතින් පයින් නෙවෙයි. ආනන්ද විද්‍යාල‍‍යේ මේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ලෝක ප්‍රජා‍වගේ ඇස් අරින්න නම්, හැමවෙලාවෙම සාමකාමීව කටයුතු කරන්න. මේ වේලාව නිහඬව සිටි අප හැමදෙනාගේම හඬ අවදි කරන්නයි. ආනන්ද විද්‍යාලයට වඩා බුද්ධිමත්ව කටයුතු කරමු. ශ්‍රේෂ්ඨ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ට නම් අපිට කියන්න තියෙන්නෙ බොහොම කණගාටුයි කියල විතරයි. මේක හරියට උඩ බලාගෙන කෙල ගහගත්ත වගේ වැඩක්.

ආනන්දය ආනන්දනීයයි…

කිරුළට කිරුළක්!
“මේ රාජකීය විද්‍යාලයේ මාධ්‍ය  ඒකකයේ නිල ප්‍රකාශනයයි. මෙය අප ඒකකයේ නිරන්තර සාකච්ඡා වලින් මතු වූ අදහස් වලින් පෝෂිත වූවකි. පාසල් මාධ්‍ය ඒකකයක් සතු වගකීම වන්නේ ශිෂ්‍යයින් සැබෑ මාධ්‍ය ක්‍රියාවලියකට යොමු කිරීමයි. බොහෝ සහෝදර පාසල් මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවන්නට කරන උත්සාහයට ගරු කරන නමුත් අප දකින හැටියට එය නිවේදන තරග වලට සීමා වූ වචන පමණි. මාධ්‍ය  අර්ථකථනය කිරීමේදී ඓතිහාසික ව බොහෝ පාසල් මාධ්‍යකරුවන් වරද්දාගත් අතරම ඒ වරද සවිඥානිකවම බොහෝ දෙනා පිළිපදිති. ඒ පිළිබඳ ව කිරුළ තුළින් ම කතා කරන්නට අප සූදානම්.”

ඒ කිරුළ සඟරාව. කිරුළ සඟරාව කොළඹ රාජකීය විද්‍යාලයේ නිල ප්‍රකාශනය. තවත් පාසල් සඟරාවක් නෙවෙයි. මේක සිරා සඟරාවක්.

එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව. ඒ හේතු එකින් එක විස්තර කරන්න මට වේලාව මදි. අනික හේතු කිව්වාම ඇති ගතියකුත් නැහැ. තමන්ම සඟරාව අතට අරගෙන තමන්ගේම හේතු අහේතු නිර්මාණය කරගැනීමයි වැදගත්.

සිස්ටම් එකත් එක්ක අන්ත පීඩිත ශිෂ්‍ය ප්‍රජාවේ ශිෂ්‍ය හඬ ගැන දැනගන්න විඳගන්න අවශ්‍ය  නම් කිරුළ සඟරාව අතට අරගෙන කියවන එක ඔබේ වේලාව නාස්ති කිරීමක් නොවෙයි. ඒ වගේම ඒ සඟරාව වෙනුවෙන් කරන වියදම ඔබට ආයෝජනයක් වේවි. අලුත් දෙයක් ගැන හිතන්න. කිරුළ සඟරාව උත්ප්‍රේරකයක් වේවි.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම තවත් සුවිශේෂී කරුණක්. මෙම අවස්ථාව ‍කොළඹ රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තිෂ්‍ය වික්‍රමසිංහ විසින් පැමිණ සිටි පිරිස පිළිගත් අවස්ථාවයි මේ…

කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිඳුන් මාධ්‍ය ඇමතූ අවස්ථාවයි මේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති ලක්පති විජේසේකර සොහොයුරා සභාව අමතමින් මෙහි අරමුණ හා ඉදිරිදැක්ම ප්‍රකාශ කළ අවස්ථාවයි මේ දැක්වෙන්නේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වෙනුවෙන් සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක (මම   ), සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ ‍තොරතුරු හා පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබුවේ මේ ආකාරයටයි…

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන හා ජනමාධ්‍ය අංශයේ වැඩසහන් ප්‍රධානී, අතුල පුෂ්පකුමාර මහතා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙහි පූර්ණ අනුග්‍රාහකත්වය ලබාගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා… ඒ, මේ ආකාරයටයි…

ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමිය මාධ්‍ය ඇමතුවේ මේ ආකාරයෙන්.

අවසාන වශයෙන් සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ලේකම් ලහිරු වික්‍රමසිංහ සොහොයුරා මාධ්‍ය අමතමින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම දෙනා වෙනුවෙන් තම ස්තූතිය පුදකරනු ලැබුවා.

මේ එම අනුග්‍රාහක චෙක්පත සංකේතාත්මකව ලබාදුන් අවස්ථාවයි…

හරි. ඒ ප්‍රධාන කතාව. දැන්…. අතුරු කතාව.

මේ කටයුත්ත පිටිපස්සේ තවත් බොහෝ පිරිසක් ඒක රාශී වෙලා සිටිනවා. දැනට බ්ලොග්කරණයේ නියැලෙන කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අන්ජු ජයතිලක, වරුණ ඉද්දමල්ගොඩ, කසුන් කපුරුබණ්ඩාර යන සොහොයුරන්ගෙන් මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. ඔවුන් නැතිනම් මෙම කටයුත්ත ඉතාමත් දුෂ්කර කාර්යයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලය තුල සිසුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන LE ROYALE නිදහස් මාධ්‍ය ඒකකයත් අමතක කළ ‍නොහැකි මාතෘකාවක්. සිසුන් සිය ස්වේච්ඡාවෙන් පාසලේ සිදුවන සියලුම කටයුතු සඳහා පුළුල් ප්‍රචාරණයක් අන්තර්ජාලය තුල ගෙනයමින් පවතිනවා. මෙය ඉතාමත් සුවිශේෂී, එමෙන්ම භාරදූර කාර්යයක්. වගකීමක්. මෙම අවස්ථාවත් ඔවුන්ගේ ආවරණයට ලක් කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අපගේ නොමඳ ස්තූතිය පුද කෙරෙන බව දැන්වීමට කැමතියි.

මෙයට අමතරව මෙම කටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය සපයන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය සුවිශේෂීයි. මේ සඳහා අවශ්‍ය කරන සියලූම තාක්ෂණික දැනුම, තාක්ෂණික පහසුකම් ලබාදෙමින් ඔවුන් ලබාදෙන සහයෝගය මෙම කටයුත්තේ සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත්. ඔවුන්ගේ ආයතනය අපට විවෘත කරමින් දින දෙකක් ඇතුලත ඉතාමත් ක්ෂණික සංවිධානය වු මෙම මාධ්‍ය සාකච්ඡාවට උපකාර කරමින් ඔවුන් දැක්වූ සහයෝගය අපට අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම ප්‍රියංක ආරියසුමන මහතා සහ ශාමෙන් පි‍ල්ලේ මෙනෙවිය මෙ‍හිදී අමතක කළ නොහැකි සුවිශේෂී චරිත දෙකක්. සෑම අවස්ථාවකම අපට උපදෙස්, පහසුකම් සපයමින් ඉතාමත් සුවි‍ශේෂී කාර්යභාරයක් ඉටු කරන ලද චරිත දෙකක් ඒ…

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ජුනි මස සිට අ‍ගෝස්තු මාසය දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනඒමට අප www.sahithya.lk වෙබ් අඩවිය හරහා සුදානමින් සිටින බව ඔබට මෙයින් දැනුම්දීමට කැමතියි. තරඟාවලිය පිළිබඳ තොරතුරු ඔබට ‍මේ හරහා ලබාගැනීමට හැකියි. අප මාධ්‍ය නිවේදනය ලබාගැනීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

සිංහල බ්ලොග්කරුවනි, සූදානමින් සිටින්න!

තරගාවලිය පිළිබඳ තොරතුරු www.sahithya.lk වෙබ් අඩවිය හරහා බලා පොරොත්තු වන්න.

ඩනිෂ්කගේ දින පොත – සාහිත්‍ය.lk

දෙබස – Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

Lakpathy’s Blog – Press Release