සුදාරකගේ අන්තර්ජාල සටහන » මලින්ත

මැරතන් දිවීම සහ තවත් අතුරු කතා.
කොහොමින් කොහොමින් හරි තුන්වෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්වට ලිවිල්ලෙන් සහභාගී වීමට හිටියත් ‍මොකද, හිතේ කිසිම ඒකාග්‍රතාවක් නොමැති වීම සහ මෙවර මැරතන් ඉසව්වට සහභාගි වුනේ මැරතන් මූලස්ථානයේ සිට නිසා වීමත් හේතු කරගෙන මගේ අතින් කිසිම දෙයක් ලියැවුනේ නැහැ. ඒ ගැන බ්ලොග් අඩවියේ කියවන්නන්ගෙන් සමාව ඉල්ලන්නයි මේ ලිපිය විශේෂයෙන් ලියන්නෙ.

මැරතන් ලිවිල්ලට මැරතන් මූලස්ථානයට ගිහින් නිදි මැරුවට මොකද, එතනට එකතුවෙලා හිටපු මලින්ත, කාලිංග, තිළිණ, සූ, බුද්ධික, ඉන්ද්‍රනාම සහ කාලිංග මෙනෙවිය (හෝ මහත්මිය) එක්ක සතුටු සාමිච්චියේ යෙදීමත් එක්තරා ආකාරයක අපූරු අත්දැකීමක්.

(අතුරු කතා: කො‍හොම නමුත් මම ගෙදරින් පිට හිඳීම එක්තරා කෙනෙකුට නම් අපූරු අත්දැකීමක් වුනේ නැහැලු. ඇයත් නිදිමරාගෙන, පැයෙන් පැය නින්දෙන් අවදිවෙමිනුයි ඉඳල තියෙන්නෙ)

මොනව වුනත් මට දැන් වෙරි වගෙයි. වෙරි වෙන්න ‍බොන්නම අවශ්‍ය නැහැ. නිදිමැරුවම හොඳටම ඇති.   මේ ලිපිය ලියල සෑහෙන්න හොඳ නින්දක් දාන එකයි දැන් මගේ එකම බලාපොරොත්තුව.

කොහොම නමුත් ඊළඟ මැරතන් එකේ හරි ලියන්නයි හිතාගෙන ඉන්නෙ.

‍කො‍‍හොමහරි මේ දවස්වල මගේ හිතට නම් කිසි නිවනක් නැහැ. ඒකම හේතුවක් වෙන්න ඕනෙ මේ කවදාවත් නැතුව බ්ලොග් ලිවිල්ලත් ‍නොලියවෙන්න හේතුව. කොහොමහරි හිත සැහැල්ලුවෙන් තියාගෙන ජීවිතය ගෙනියන්නයි මට ඕනෙ. බලමු. පුද්ගලයෙක් වයසෙන් වැඩිවෙනකොට තමන් මත ගොඩගැහෙන වගකීම් කන්දරාව ගැන තේරෙන්නෙ දැනුයි.

පොඩිකාලෙ ඉක්මනට කාල ලොකු වෙන්න කියල බලෙන් කැවුවෙත් මේ වගකීම් ගොඩ අපිට දැනෙන්න දෙන්නද කියලත් මට හිතෙනව.

ඒ නමුත්, අපිත් හෙන ආසාවෙන් කෑම කෑවෙ ඉක්මනට ලොකු වෙන්න ඇති ඕනෑකම නිසාත්, කවපු අයට වරදක් පටවන්නත් බැහැ.

මට මේ වයසට මෙහෙමනං, මට බය තියෙන්නෙ තව අවුරුදු දහයක් පහළොවක් යද්දි කොහොම වෙයිද කියල.

ඒ වුනාට ඉතින් බයවෙලත් බැහැ නෙව. ජීවිතයට මුහුනදෙන්න ඕනෙ.

සතුටින්.

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද?
සුදාරකගේ සටහන

කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්.

මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට කතෲ හිමිනමට අවශ්‍ය වූ දේ ඉස්මතු කරලා පෙන්නන්නත්, කතෲ හිමියන් අකමැති වූ කරුණු යටගහන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අද බොහෝ දෙනෙක් මහාවංශයේ ඉතිහාස කරුණු සමඟ ඝට්ඨනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න මගේ තියෙන අවශ්‍යතාවය (මේකට කියන්නේ අතීතකාමය කියන වචනේද දන්නේ නෑ) මෙවර උච්ජත්වයට පත්කරේ මෙවර රිවිර පුවත්පතේ ලිපියක්. ඇත්තටම අපි ‍නොදන්න ගොඩක් දේවල් අපේ ඉතිහාසයේ හැංගිලා තියෙන පාටයි. සිංහල යන ජාතියේ මූලාරම්භය සිදුවන්නේ කෙසේද කියන දේ ගැන ලොකු කුතුහලයක් තමයි මගේ තියෙන්නේ. ඉතින් කොහොමින් හරි වැඩි අටුවා ටීකා නැතිව, ඔබව රිවිර පුවත්පතේ සටහනට යොමු කරන්නම්.

http://www.rivira.lk/2008/07/13/rividahara1.htm

ඔබත් පිව්සි‍ලා නිවාඩු පාඩුවේ කියවලා බලන්න. ඉතිහාසය ගැන හිතේ කුතුහලයක් තියෙන අයට කියාපු ලිපිය.

හෙට (2008.07.14) අපිට සාමාන්‍ය පෙළ විභාගයට ළකුණු එකතු වෙන දවසක් ඒ කියන්නේ හරියට සා.පෙ පටන්ගත්තා වගේ තමයි. හෙට අපිට තියෙනවා නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් එක්කම දෙවැනි වාර විභාගෙත් පටන්ගන්නවා. ඒක නිසා VHOST වල පාරිභෝගිකයන්ට දුරකථනයෙන් පාරිභෝගික සහාය ටික කාලයකට ලබාදෙන්නනම් බැරිවේවි. කොහොම වුනත් ගිණූමේ ගැටළුවක් මතුවුනොත් cs@vhost1st.com වෙතට ලිපියක් යොමු කරන්න. කාල සටහනේ හැටියට අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදෙන්න උත්සාහ ගන්නම්.

එහෙනම් මම ගියා! නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු.

අහ්! තව එකක් කියන්න අමතක වුනා. සිංහල බ්ලොග් අවකාශයේ හැම දෙනාම දන්න අඳුරන කෙනා තමයි මලින්ත කියලා කියන්නේ. හෙට මලින්ත අයියාගේ උපන්දිනේ! සුභ උපන්දිනයක් වේවා මලින්ත අයියේ!

මැරතන් විස්තර විචාරය
ඔව් මෙන්ම මේ දැන් ටිකකට කලින් බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුනා. ශෝකජනක ආරම්භයක් වූ නමුත් ඉදිරියේදීවඩා හොඳ තරඟයක් තරඟකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකියි. හෝව්! හෝව්!! මලින්ත, මේ මල් කඩන වෙලාවක් නෙවෙයි! මැරතන් එක මැරතන් එක… ඔව් වතුර බාල්දියක් ඉදිරියට රැගෙන දුවන සුදාරකගේ ජල පහරක් මේ අවස්ථාවේදී මලින්තට එල්ලවුනා! ඔව් මලින්ත! නාගත්තා!!! මේ අතර ආනන්දවර්ධන හිමින් සීරුවේ ඉදිරියට පැමිණෙනවා… ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඉතින් සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟ රැඳී සිට්න්න ඕනේ! ඕං!!!

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!
බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න බෑ. ඇමරිකන් කුස්සි අම්මාගේ මැරතන් දායාදය අපේ කරගන්නයි මේ හදන්නේ. අළුත් අවුරුද්දේ සාමයෙන් සමඟියෙන් කට්ටිය එකතු වෙලා බ්ලොග් මැරතන් එකටයි ලියන්න සූදානම. තමන් කැමති දෙයක්, කැමති විදිහකට, තමන්ගේ විදිහට ලියන්නයි තියෙන්නේ. බ්ලොග් මැරතන් එකේ ප්‍රධාන ‍අරමණු කිහිපයක් තියෙනවා.

ඒවා නම්,

බ්ලොග්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම

සිංහල භාෂාවට අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණයක් ලබාදීම

සිංහල අන්තර්ජාල, පුද්ගලික, පුරවැසි මාධ්‍යකරණය පුළුල් කිරීම

සහ තවත් බොහෝ දෑ…

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මෙවර ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බවට දන්වා තිබෙනවා. ඔබ තාමත් ප්‍රමාද නෑ. 18වෙනිදා උදාවෙන්න කලින්ම ඔබේ සහභාගීත්වය සනිටුහන් කරන්න. ඒ වගේම ඔබට මේ ඉසව්ව මඟ‍ දෙපස හිටගෙන, හාන්සි වෙලා, දන ගහගෙන ඕන විදිහකට නැරඹීමට හැකි වන විදිහට සියලුම වැඩ කටයුතු සලස්වලායි තියෙන්නේ. ඔබට මේ තරඟය නැරඹීමට තිබිය යුතු එකම සුදුසු කම තමයි, සිංහල යුනිකේත සහය ඔබගේ පරිගණකයේ තිබීම. ඒ වගේම මේ තරඟය නැරඹීමේදී ඔබට පූර්ණ නිදහස තියෙනවා මැරතන් දුවන අයව දිරිගන්වන්න, වතුර ගහන්න (හැබැයි මොනිටර් එකට වතුර ගහලා මොනිටර් එක නම් නාස්ති කරගන්න එපා!) විතරක් නෙමෙයි බනින්නත් පුළුවන් (අසභ්‍ය වචන නම් පාවිච්චි කරන්න එපා) ඒ වගේම බෝම්බ වලට බයවෙන්න ඕනෙත් නෑ, කට්ටිය පෙරළගන්න ඕනෙත් නෑ. නිවි සැනසිල්ලේ තේකක් බොනගමන් වුනත් මේ තරඟය බලන්න පුළුවන්. ඒ තරමට මේ අවරුදු මැරතන් එකේ ප්‍රේක්ෂකයන්ට පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම වෙනදා ගම හරහා, රට හරහා මැරතන් දුවපු අයට පුළුවන් සියළු බාධක බිඳලා ලෝකේ හරහාම මැරතන් දුවන්න. කම්මැලි කමක් දැනු‍නොත් (කම්මැලි කමක් දැනෙන එකක් නෑ. ඒත් හදිස්සියේ දැනුනොත්?) චිත්‍රපටියක් බලන්න, යූ ටියුබ් එක පැත්තේ යන්නත් පුළුවන්. ඒ එක්කම අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙනවානම් ඒවා බලන්නත් අමතක කරන්න එපා හො‍‍ඳේ..’

බ්ලොග් මැරතන් එක ගැන වැඩියෙනු‍ත් එක්ක කිව්වාද මන්දා… ඔන්න එහෙනම් බ්ලොග් මැරතන් බලන විදිය පිළිබඳව පොඩ්ඩක් දැනගන්න…

පළමු ක්‍රමය – මැරතන් සින්ඩ්කේටරය.

http://marathon.sinhalabloggers.com වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට විනාඩි පහළෙ‍ාවෙන් පහළොවට යාවත්කාලීන වල, බ්ලොග් මැරතන් වලට සහභාගී වන සියළු දෙනාගේ සටහන් රසවිඳීමට හැකියි. මේ අඩවිය Bookmark කරගන්න අමතක කරන්න නම් එපා!

දෙවන ක්‍රමේ – යාහූ පයිප්පේ!

මේ පයිප්පේ අපේ සීයලා පාවිච්චි කරපු වගේ පයිප්පයක් වගේ නම් නෙමේ. ඒකට වඩා ගොඩක් දියුණ පයිප්පයක්. හැබැයි මේ පයිප්පෙන් මැරතන් බලලා මත් වුනොත් එහෙම ඕන් අපිට කරන්න නම් දෙයක් නෑ (විහිළුවක් කරේ!) මම නම් ඉතින් පොඩි එක‍ානේ, ඒක නිසා සුරාමේරය මජ්ජපමාදට්ඨානං වේරමණී සික්ඛාපදං සමාදියාමි! අහ් මැරතන් මාර්ගයෙන් පැන්නා නේද? එහෙනම් නැවත මාතෘකාවට පිවිසෙමු. යාහූ පයිප්පෙන් මැරතන් රසවිඳින්න පිවිසෙන්න;

තුන්වන පිම්ම! – ගූ-කතා හරහා!

කැතයි වගේද දන්නේ නෑ. ඒත් ඉතින් සිංහල ක්‍රමේට Google Talk කෙටි කරා එහෙම නේද කියන්නේ? ඔබ Google Talk භාවිතා කරනවානම්, marathon@sinhalabloggers.com

විද්‍යුත් තැපැල් ලිපිනය මිතුරෙකු ලෙසට එකතු කරගන්න. මේක තමයි මම අංක එකට නිර්දේශ කරන ක්‍රමය. ලේසියි. පහසුයි.

සිව් වැනි ක්‍රමේ – ට්වී‍ටරේ මැරතන්!

වැඩි විස්තරයක් ඕනේ නෑ http://twitter.com/BlogMarathon පස්සෙන් මැරතන් දුවන්නයි ඕනේ (Follow කරන්න) වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ. පුටුවේ ඉඳගෙනම ෆලෝ එකක් දෙන්නයි ඕනේ.

ඔන්න ඔහොමයි පින්වතුනි බ්ලොග් මැරතන් බලන්නේ.  ඉතින් මැරතන් දුවන හැමෝටම චියර් එකක් දෙන්න අමතක කරන්න එපා. මම දුවනකොට මෙන්න මෙහෙම චියර් කරන්න…

කවුද බෝයි! – සුදාරක…

තව පාරක්! – සුදාරක…

තව හයියෙන් – සුදාරක…

සු…!

දා…!

ර…!

ක…!

සුදාරක!

අනිත් අයටත් මේ විදිහම චියර් කරන්න හොඳේ!