Categories
ආදර සිතුවිලි ජීවිතේ

ආදරය

සෑහෙන්න කාලයක ඉඳල ලියන්න කියල හිතාගෙන තිබුන මාතෘකාවක් තමයි මේ ආදරය. සංවේදී මාතෘකාවක්. ‍දේශපාලනයට නෙවෙයි. හදවතට සංවේදී මාතෘකාවක්.

සෑහෙන්න කාලයට ඉඳල මම බස් එකේ යනව. දවසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ බස් එක ඇතුළෙ කිව්වොත් ඒක අතිශ‍යෝක්තියක් නෙවෙයි. ඒ අතින් හදවතට සංවේදීම වාහනය බස් එක. ලොකු වෙලා ලොකු රස්සාවක් කරල පුතේ කාර් එකක්, වෑන් එකක් ගනිං කියල අම්මල කිව්වට, මට නං හිතෙන්නෙම බස් එකක් ගන්න!

සිරාවට!