Categories
ජන මාධ්‍ය විවිධ

කිලිනොච්චිය නිදහස්!

Sri Lanka! Our Motherland!
අලුත් අවුරුද්දක සාමයේ අලුත් බලාපොරොත්තු දල්වාලමින් නව වසර ලැබූ සැනින්, ‍කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳුවූ කිලිනොච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින්, කොටි හදවත විනාශ කරන ලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය!

කිලිනොච්චි සටන ගැන තවදුරටත් විස්තර – http://www.defence.lk/new.asp?fname=20090102_05

–‍
පසුව ඇතිවූ අවබෝධය මත මෙම කොටස ඉවත් කරන ලදී


‍ගුවන් හමුදා මූලස්ථානය අසල අද සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සියළු දෙනාට ‍ඉමහත් ශෝකය ප්‍රකාශ කරන අතර, තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.