එක්ස්පෙලියාමස්!… 3

‍ලොව සුප්‍රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ග් විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince පාදක කරගනිමින් නිර්මාණය කරන ලද හැරී පොටර් චිත්‍රපට මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince මීළඟ වසරේදී නිකුත් වීමට නියමිතයි. මෙන්න උණු උණු හැරී ‍පොටර් ඇන්ඩ් ද හාල්ෆ් බ්ලඩ් ප්‍රින්ස් චිත්‍රපටියේ ...

Harry Potter and the Half Blood Prince පූර්ව ප්‍රචාරක වීඩි‍යෝ පටය නිකුත් වෙයි! 2

මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක්! එය ඔබ හැරී පොටර් විත්‍රපටි රසිකයෙක් / රසිකාවියක් වශයෙන් මෙතෙක් පුල පුලා බලාසිටි අවස්ථාවයි! වැඩි අටූවාටීකා අවශ්‍ය නෑ. කෙලින්ම නරඹන්න. මේක තමයි, HOT HOT! “Harry Potter and the Half Blood Prince” පූර්ව ප්‍රචාරක වීඩියෝව! වැඩි විස්තර YuthMAX වෙබ් අඩවියේ “වින්දන” විශේෂාංගයෙන්