ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.* 4

ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්. සාරධා: ඇයි? මහේල: ඇයි? සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ? මහේල: මම කතා කරන්න ඕනෙමද? සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි. මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි. සාරධා: නෑ. එහෙම නෑ. මහේල: එහෙනම් මම කතා කරන්නද? සාරධා: ඔව්. කතා කරන්න. ~~ මහේල: මම ...