එසේම වේවා… 17

ඔන්න “අවුරුදු අවසාන මහා පෝස්ට් රාජයා” ලියන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දවස්ටික නම් මට එපා වෙලා තියෙන්නේ. පන්තිත් නිවාඩු දීලා ලබන මුලු සතියෙම. වෙන අය නම් ඉතින් පන්ති එපා කියලා අඬනවා. මට පන්ති ඕනේ කියලා අඬනවා. කරන්නත් මහ ලොකු දෙයක්මත් නැති නිසාම කරන එකම වැ‍ඩේ තමයි Facebook අඩවිය මගේ Twitter අඩවියට හුවමාරු කරගත්ත එක. ...