“Jab We Met” ස්වර්ණවාහිනියේ!

මෑතකදී එළිදැක්වුන හින්දි චිතුපටියක් වන “Jab We Met” (ජබ් වී මෙට්) චිත්‍රපටිය මේ මස (අප්‍රේල්) 12 වෙනිදා රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියේ විකාශය වනවා. පූර්ව ප්‍රචාරක පට අනුව මෙම චිත්‍රපටය යම් තාක් උසස් මටට්මක නිර්මාණය බව මට හැඟුනත්, චිත්‍රපටිය සම්පූර්ණ වශයෙන් නරඹන තෙක් යමක් කීමට අමාරුයි. මෙම චිත්‍රපටිය නරඹලාම මේ ගැන මට හිතෙන දේ ඔබට කියන්නම්. මෙම ...

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්. 1

ශ්‍රී ලංකාව තුළ මේ වන රූපවාහිනී නාලිකා (චන්ද්‍රිකා මඟින් පමණක් විකාශය වන නාලිකා හැර) ආසන්න වශයෙන් 13ක් පමණ සිය විකාශන කටයුතු එකිනෙකා පරයමින් කරගෙන යනු ලබන අතර, එම නාලිකා වලටම සුවිශේෂී වැඩසටහන් මෙන්ම වෙනත් රටවල නාලිකා වල වැඩසටහන් වලට අයත් මොඩල යොදාගනිමින් නිර්මාණය වූ වැඩසටහන්ද ඔවුන් විකාශනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ මාගේ ඇසට ගෝචර ...