ඕම් ශාන්ති ඕම් 5

ඕම් ශාන්ති ඕම්
ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම ...