රබ් නේ බනා ඩි ජෝඩි | Rab Ne Bana Di Jodi 2

රබ් නේ බනා ඩි ජෝඩි | Rab Ne Bana Di Jodi
මම මගේ “සාපෙක මහිම” කියන බ්ලොග් සටහනේ ලිව්වානේ මම අපේ හොස්ටල් එකේ කට්ටියත් එක්ක අවසාන දවසේ ෆිල්ම් එකක් බලන්න ගියා කියලා, මේක තමයි ඒක. ඒ කිව්වේ Rab Ne Bana Di Jodi තමයි බලන්න ගියපු චිත්‍රපටිය. මෙම චිත්‍රපටියේ රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි! ඒ, ෂාරුක් ඛාන්. තරමක් වෙනස් ආදර කතාවක් පාදක වෙච්ච මේ චිත්‍රපටිය බලන්න නම් ඔන්න ...

ඕම් ශාන්ති ඕම් 5

ඕම් ශාන්ති ඕම්
ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම ...