ම්… අපේ 10-11 සාහිත්‍ය පොත නිකම් පෙරළනකොටයි කිඳුරු වලප පාඩම අහුවුනේ. කිඳුරු වලප පාඩම දැක්කාමයි මතක් වුනේ රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාරය අංක 1 කියන පොත. සාහිත්‍ය අමාරු නම්, ඔන්න මේ පොත කියවන්න අමතක කරන්න එපා O/L මල්ලිලා නංගිලා. නියමෙටම කියලා තියෙනවා. සාහිත්‍ය විචාරය ලියන්න අමාරු නං, මෙන්න පොත ඇරගෙන කියවන්න. එතකොට තමන්ගේම කියලා ...