සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක මව් පදවියට හිමිවන්නේ විශාල තැනක්. ඒ වගේම කාන්තාවන්ට උසස් ආකාරයෙන් සැලකිය යුතුයි, කාන්තාවන්ට තැනක් ලබාදිය යුතුයි, යන මතය එන්න එන්නම ලෝකයේ ස්ථාපිත වෙමින් පවතින යුගයක් මේ. කොහොමවුනත් කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම අතින් ලංකාවට කිසියම්ම වූ ගෞරවයක් තිබෙන බව අමතක කළ යුතු කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාවෙ බහුතර දෙනාගේ ආගම, ...