රාවණ රජු එදා විසූ රටක්, චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්, තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්, පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්, දහසක් මහා වැව් බැඳි රටක්, නිර්මල උතුම් බුදු දහම රැකි රටක්, හතුරාටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්, අහසින් වැටෙන එක් දිය බිඳක් නිකරුනේ මුහුදට ගලා නොගිය රටක්, පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය ...