පහුගිය අඟහරුවාදා දවසේ කොළඹ රීගල් සිනමාශාලාවට යන්න සුදාරකට අවස්ථාවක් ලැබුනෙ අශෝක හඳගමගෙ නවතම අධ්‍යක්ෂණය වන “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට විශේෂ දර්ශනයකට සහභාගී වෙන්න. චිත්‍රපටය නරකම නෑ. වැඩිහිටි තේමාවක් රැගත් ළමා චිත්‍රපටියක්! චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ළමයෙක් කේන්ද්‍ර කරගෙන. තමන්ගෙ මවට, තමාගෙ අනන්‍යතාව තහවුරු කරන්න නොහැකි නිසා පාසල් යන්න නොහැකි වෙන මේ ළමය ඉගෙනගන්නෙ තමන්ගෙ ජීවන ...