තරු පෙනෙන තරු 1

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ ...

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්. 1

ශ්‍රී ලංකාව තුළ මේ වන රූපවාහිනී නාලිකා (චන්ද්‍රිකා මඟින් පමණක් විකාශය වන නාලිකා හැර) ආසන්න වශයෙන් 13ක් පමණ සිය විකාශන කටයුතු එකිනෙකා පරයමින් කරගෙන යනු ලබන අතර, එම නාලිකා වලටම සුවිශේෂී වැඩසටහන් මෙන්ම වෙනත් රටවල නාලිකා වල වැඩසටහන් වලට අයත් මොඩල යොදාගනිමින් නිර්මාණය වූ වැඩසටහන්ද ඔවුන් විකාශනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ මාගේ ඇසට ගෝචර ...