මිනිස්සුන්ට තියෙන්නෙ අධ්‍යාපනය රැකගැනීමට වඩා මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. 2

මේ දිනවල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සහ දේශිය දළ ජාතික නිශ්පාදන වියදමෙන් සියයට හයක ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් දියත් කරන රැළි මාලාව හරිම ජනප්‍රියයි. කොහොම නමුත් ඔවුන් බොහෝ පිරිසකට ඒත්තු ගැන්වීමට සමත් වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය පවතින අවදානම් තත්වය. නිදහස් අධ්‍යාපනය ගැන කොතරම් මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙනවාද කිව්වොත්, ...

ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.* 4

ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්. සාරධා: ඇයි? මහේල: ඇයි? සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ? මහේල: මම කතා කරන්න ඕනෙමද? සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි. මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි. සාරධා: නෑ. එහෙම නෑ. මහේල: එහෙනම් මම කතා කරන්නද? සාරධා: ඔව්. කතා කරන්න. ~~ මහේල: මම ...

මැතිවරණ කතා 7

ජීවිතේ කුණාට සමය පහු කරගෙන ටිකෙන් ටි‍ක ඉදිරියට ඇදෙන මේ වයසෙදි මට නං ලංකාවෙ සිස්ටම් එක ගැන තියෙන්නෙ පුදුම අප්සට් එකක්. සිස්ටම් එකට අදාල නොවන‍ කෙනෙක් සිස්ටම් එකේ බලෙන් හිරකරල තියෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරපු අති බහුතරයකගේ තත්වයත් එහෙම වෙන්න ඕනෙ. වෙනද ඡන්ද ප්‍රතිඵල බලන්න රෑ ...