ජීවත් වෙලා මක්කටෙයි? 12

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ...

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය 10

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය
සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු ...

නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? 29

නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම
කාලෙකට පස්සේ දේශපාලනය ගැන මොනවා මොනවාමහරි කුරුටු ගාන්න හිතුනා. ඉතින් මෙන්න කුරුටු ගානවා. වැරදි නිවැරදි කිරීම ඔබට බාරයි 🙂 — ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත්කමක් උසුලනා රටකි. ලොව සුළුතර ජනකොට්ඨාශයක් වන සිංහල ජනකොට්ඨාශයේ නිජභූමිය ලෙස වසර 2500කට අධික කාලයක් පුරාවට ආරක්ෂා වෙමින් පැවතී මේ භූමිය. ඊටම අනන්‍ය වූ ‍බුදු දහම සුරක්ෂිත කොට ගනිමින් මේ ...