මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ. තේමා ගීතය වාදනය වේ… ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප ...