ගජිනි – සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි 13

ගජිනි - සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි
ඔබයි මගේ ආදරය. ඔබ නැති ලොවක් මට නැත. ඔබේ මරණය මගේද මරණයයි. ඔබේ මිනීමරුවාගේ මිනීමරුවා මම වෙමි! ගජිනි, හින්දි සිනමාවේ අති ආකර්ශණීය රංගන වින්‍යාසය. ආමීර් ඛාන්ගේ නවතම හින්දි චිත්‍රපටිය. ආදායම් වාර්තා එසැනින්, ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනය තුලදීම බිඳ හෙළන්නට සමත්වූ. බොලිවුඩ් සිනමාවේ 2008 වර්ෂයේ වර්ෂාවසාන මහා පිපිරුම. …. ආහ් මොනවා කියනවාද මන්දා. තාමත් චිත්‍රපටිය මතක් ...

මම AOE පිස්සෙක්මි. ඔබ? 35

දැන් බ්ලොග් ලියනවා වැඩිද මන්දා… ඒත් ලියවෙනවා. මොනවා කරන්නද. හිතේ සතුටට බ්ලොග් ලියවෙනවා… හික්! මොකක් මේ AOE කියන්නේ. AOE කියන්නේ Age Of Empires. මම ආසම පරිගණක ක්‍රීඩාව. මම හිතන්නේ, මම ඉතිහාස විෂයට වැඩිපුරම ආස වුනේ මේ පරිගණක ක්‍රීඩාව නිසා වෙන්න ඇති. ස්ටෝරිය මෙහෙමයි. මම ඉතින් සිස්සත්වේ පාස් වුනා නෙව. ඊට හරිහටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ ...

මචන් එළ! 10

මට ඊයේ රෑ නිකමට හිතුනා මචං චිත්‍රපටිය හොයලා බලන්න. අහම්බෙන් වගේ, ඔන්ලයින් බලන තැනක් සෙට් වුනා. ඊයේ රෑ හොඳ වේගයකුත් තිබුන නිසා නොකඩවා බලන්න පුලුවන් වුනා. හැබැයි quality නම් අල. ඒත් චිත්‍රපටිය බලන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඔව් ඔව්, ඒකේ මං වගේ “පොඩි එවුන්ට” 😉 බලන්න හොඳ නැති පොඩි කෑල්ලක් තියෙනවා තමයි. ඒක ඉතින් බලාගෙන ...

විශේෂ ප්‍රවෘත්තියක්! – සියලුම පුරවැසියන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය යුතුයි. 23

අද ඉතින් මං A/L පන්ති ගියා නෙව. (බබා දැන් ලොකු එකෙක් වෙලා නෙව 😀 ) ඒක නෙවෙයි, බස් එකේ ගැස්සි ගැස්සි එද්දී මගේ ෆෝන් කෙටි පයිංඩයක් ආවා. මට ඉතින් කවුරු කියලා කෙටි පයිංඩ එවන්නද? 😀 ලංකා පුවත් වලින් තමා පයිංඩේ. ප්‍රවෘත්තියෙන් කියවුනේ මෙන්න මෙහෙම දෙයක්… ආරක්ෂක තත්වය මත සියලු ලාංකිකයින් WWW.CITIZENS.LK වෙබ් අඩවි‍යේ ලියාපදිංචි විය ...

අනාගතය වෙනුවෙන් වර්තමානයට‍ කොමාවක්. 10

ම්… මේක සැහෙන්න හිතලා… කොටින්ම කියනවානං අහස පොළව ගැටලන්න කම්පනා කොරලා ගත්ත තීරණයක් ඕං. අකමැත්තෙන් වුනත් මේ තීරණය ගත්තා. උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ වගේ ‍ලේසි විභාගයක් (ගණන් පේපරේ අමතක කරමුකෝ) නෙවෙයි කියන එක ඉතින් හැමෝම දන්නවානේ… ඉතින් උසස් පෙළ ට්‍රැක් එකෙන් එළියට වැටුනොත් ආයේ පීලි වලට වැටෙනවා කියන එක බොරු. ඉතින් මුල ඉඳලාම තමන්ගේ ...

සටහන ඉවත් කිරීම සහ සමාව ඉල්ලීම. 30

අද අලුයම සිරස මාධ්‍ය ආයතනයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් යෙදූ සටහන හා එයට ලැබුනු ප්‍රතිචාර සලකා බලා. එම සටහන ‍යොදා ඇත්තේ මා‍ගේ නොදැනුවත් කම නිසා බැවින්, ඔබේ ප්‍රතිචාර හරහා සත්‍යය තේරුම්ගත් බැවින්, එම සටහන ඉවත් කරනු ලබන අතර, මා නිවැරදි කිරීම සඳහා ඔබ විසින් ලබාදුන් ප්‍රතිචාර ස්තූති පූර්වකව පිළිගනිමි. එම සටහන නිවැරදි කරමින්, සිරස මාධ්‍යයට එල්ලවූ ...

කිලිනොච්චිය නිදහස්! 3

කිලිනොච්චිය නිදහස්!
අලුත් අවුරුද්දක සාමයේ අලුත් බලාපොරොත්තු දල්වාලමින් නව වසර ලැබූ සැනින්, ‍කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳුවූ කිලිනොච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින්, කොටි හදවත විනාශ කරන ලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය! කිලිනොච්චි සටන ගැන තවදුරටත් විස්තර – http://www.defence.lk/new.asp?fname=20090102_05 –‍ පසුව ඇතිවූ අවබෝධය මත මෙම කොටස ඉවත් කරන ලදී — ‍ගුවන් හමුදා මූලස්ථානය අසල අද සිදුවූ ...

සුබ අලුත් අවුරුද්දක් වේවා! 7

ලැබුවා වූ‍ මේ 2009 නව වසර, සමස්ත ‍ලෝක වාසි සියළුම සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් ශ්‍රී ලාංකිකයන්ට සාමය සතුට උදාවන; සෞභාග්‍ය උදාවන; අළුත්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය වන; යුධ ගිනි නිවෙන සුබම සුබ නව වසරක් වේවා! විවිධ වූ ලෝක ආර්ථික, සාමාජීය ප්‍රවණතාවන්හි බලපෑම් මධ්‍යයේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන නිදා සිටින යෝධයා අවදි කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ...

මැරතන් අවසන්!

අප්පා ඇති යන්තම්. ඔන්න සිංහල මිනි බ්ලොග් මැරතන් ඉවරයි. දැන් ඉතින් නිදාගත්ත හැකි. ආ ඒ විතරක් නෙවෙයි. මේ වෙලාවේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසයේ පාලකයිනුයි, චැට් රූම් එකට සැට් වෙච්ච ඔක්කොටමයි, Shedule වෙන්න දාලා හරි බ්ලොග් එකේ විනාඩි 15න් 15ට බ්ලොග් එක ලියපු හැමදෙනාටම බොහොම ස්තූතියි… මේක මිනි මැරතන් නිසා, අවසාන සටහනත් පොඩියටම ලියලා ඉවර කරනවා. ඇයි ...

ඕම් ශාන්තී ඕම් ද?, ඩූම් 2 ද?, රේස් ද? එහෙමත් නැත්නම් රිදී රැයක් ද? 7

වෙන දවස්වල නම් අවුරුද්ද අවසානේ ලංකාවේ අපේ රූපවාහිනී නාලිකාවල දෙසැම්බර් 31 වෙනිදාට පෙන්නුවේ සංගීත ප්‍රසංගයක්. ඒ වුනාට දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සංගීත ප්‍රසංග වලට එච්චර තැනක් නෑ. ඉතින් දැන්, රූපවාහිනී නාලිකාවල අන්තිම දවසේ පෙන්නන්නේ චිත්‍රපටි. මේ පාර හොඳම වර්ගයේ හින්දි චිත්‍රපටි 3ක් පෙන්නනවා. ඒ, ස්වර්ණවාහිනියේ ඕම් ශාන්තී ඕම්, සිරසේ ඩූම් ටූ (2) සහ TV දෙරණේ ...