ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය 17

ප්‍රගති මහීලාල් (1964 - 2009): ඔහු නොවූයේ නම් 'විජය පරිගණක' සඟරාවද නොවන්නේය
අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති ...

එසේම වේවා… 17

ඔන්න “අවුරුදු අවසාන මහා පෝස්ට් රාජයා” ලියන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දවස්ටික නම් මට එපා වෙලා තියෙන්නේ. පන්තිත් නිවාඩු දීලා ලබන මුලු සතියෙම. වෙන අය නම් ඉතින් පන්ති එපා කියලා අඬනවා. මට පන්ති ඕනේ කියලා අඬනවා. කරන්නත් මහ ලොකු දෙයක්මත් නැති නිසාම කරන එකම වැ‍ඩේ තමයි Facebook අඩවිය මගේ Twitter අඩවියට හුවමාරු කරගත්ත එක. ...

සා.පෙ සාපයක් නොවූ වගයි! 41

සා.පෙ සාපයක් නොවූ වගයි!
ඔන්න අපි සාමාන්‍ය පෙළ නීත්‍යානුකූලව අවසන් කරලා ඉවරයි!  මට මේ Post එක කොහෙන් පටන් ඇරගෙන කොහෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බෑ. හරි, මෙහෙම පටන්ගමු. සාමාන්‍ය පෙළ විභාගෙට ලියපු හැටි ගැන අතීතාවර්ජනයක් කරලාම පටන්ගනිමුකෝ… ම්… මේ ගැන සටහනක් මම කලින් ලියලා ඇති මම සාමාන්‍යයෙන් නැවතිලා ඉන්නේ ඉස්කෝලේ ඉඳලා ඩොටේ (ඩොටේ කියන්නේ හුඟක් දුර, හද්ද පිටිසර) නිසා මේ ...

ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා? 19

ඇයි මේ දවස්වල පුද්ගලික දේවල්ම ලියන්නේ? හැබෑටම වෙන දෙයක් ගැන කතාකරන්නේ නැත්තේ? සිරස ගැන? දේශපාලනේ ගැන? ඉතිහාසය ගැන අඩුගානේ ෆිල්ම් එකක් ගැනවත් ලියන්නේ නැත්තේ ඇයි? ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකටම හිර වෙලා? සංකීර්ණ ප්ලෑන් එකකට ගියොත් නරකද? ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ… මේ දවස්වල මම හිතන්නේ මේ පහුගිය සටහන් වල සිද්ධ වෙච්ච දේවල් ගැනම ...

කාලෙකට පස්සේ… 15

අප්පේ… බ්ලොග් එක දැකපු කල්… මගේ මොනිටරේට කෙළවෙලා ගියා නෙව. ඒ අතරේ පන්ති වල වැඩ වැඩිවෙනවා හිටු කියලා. අපේ ගණන් සෑර් ගණන් ටියුට් එකක් දීලා කියනවා. ඔන්න පුතේ ගණන් එකසිය හැට හුටාමාරක් තියෙනවා හදාගෙන එන්න කියලා. ගෙයින් එළියට බහින්න එපා පුතේ අහල පහළ ගෙවල් වල ඉන්න අයත් එකතු කරගෙන ගණන් ටික හදාගෙන එන්න පුතේ. ඔන්න ...

වර්තමාන තරුණයාගේ තාරුණ්‍යය? 20

මේක නම් විශාල ප්‍රශ්නයක්. මම මේක ලියන්නද? නොලියන්නද කියලයි කල්පනා කරේ. දැන් නගරබද පාසල් වල ඉගෙනගන්න සිසුන්ට තමන්ගේ තරුණ කාලය විනෝදයෙන් ගෙවාගන්න විදිහක් නෑ. ඉගෙනගන්නත් අවශ්‍යයි තමයි. ඒත් ඉගෙනීමට විතරක් සීමා වෙලා හිටියොත් ඉස්සරහට ලංකාවට බිහිවෙන්නේ ඉතාමත් අසමබර පුරවැසියන්. හරියට නිකම් රො‍බෝවරුන් වගේ. උදේට නැගිටිනවා, කනවා, රස්සාවට යනවා, ගෙදර එනවා, කනවා, නිදාගන්නවා… එච්චරයි. හැමදාම එකම ...

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි! 7

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි!
ආ… කට්ටිය දැන් බයවෙලා මේ මොකද වෙන්නේ කියලා. එළකිරි අඩවියේ එහෙම ටෙලිකොම් එකේ පලු පැලෙන්න බනිනවා. ඒ අතරේ එක එක තැන්වල එක එක කතා. මේ ඔක්කොම පටන්ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් නවතම ප්‍රචාරණ වැඩසටහන එක්කයි. ඒ මොකක්ද ඒ? මේ තියෙන්නේ ඒක… ගත්තා ටෙලිකොම් ADSL පාරිභෝගික සේවාව. පුදුමයකට වගේ ඉතාමත් ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගන්න ලැබුනා. ඒක ලොකු දෙයක් ...

පමාවි ලියන නිද‍හසේ සටහන. 3

වෙනදාටත් වඩා උත්සව ශ්‍රීයෙන්, සතුටෙන් සැමරූ මෙවර 61වෙනි නිදහස. සත්‍යවශයෙන් නිද‍හසේ උත්සවයක් විය. විරෝධාර හමුදාවන් සිය බල පරාක්‍රමය පෙන්වමින් ලොව කෲරතම ත්‍රස්තවාදී සංවිධාන යුදමය වශයෙන් පරාජයට පත් කරමින් පවතින මෙවන් ‍මොහොතක නැති නෙයියාඩගම් නැත්තේද නොවේ. සමහරු පවසන්නේ මෙය ජනඝාතය යුද්ධයක් බවය. ඔවුන් ජනයා යැයි සිතා සිටි‍න්නේ කොටි ත්‍රස්තවාදීන්දැයි නොවැටහේ. ඔවුන් තිරිසනුන් ජනයා ලෙසින් සිතන්නේ නම් ...

නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම “දේශපාලනික” නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද? 29

නිදහසට පෙර, පසු සහ නිදහසට පසු බිහිවූ විශිෂ්ඨතම
කාලෙකට පස්සේ දේශපාලනය ගැන මොනවා මොනවාමහරි කුරුටු ගාන්න හිතුනා. ඉතින් මෙන්න කුරුටු ගානවා. වැරදි නිවැරදි කිරීම ඔබට බාරයි 🙂 — ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත්කමක් උසුලනා රටකි. ලොව සුළුතර ජනකොට්ඨාශයක් වන සිංහල ජනකොට්ඨාශයේ නිජභූමිය ලෙස වසර 2500කට අධික කාලයක් පුරාවට ආරක්ෂා වෙමින් පැවතී මේ භූමිය. ඊටම අනන්‍ය වූ ‍බුදු දහම සුරක්ෂිත කොට ගනිමින් මේ ...

එව්වා මෙව්වා… 14

අප්පා ඇති යාන්තං… ගණිත ප්‍රශ්න පත්තරෙත් ඉවරයි. මේ පාර පේපරේ පට්ට ලේසියි. ඒ පාර මේ පේපරේ ලේසියි, ටියුෂන් ගුරුවරයෙක්ට වුනත් හදන්න පුලුවන් කියලා අවලංගු කරලා ආයිත් පාරක් තියයිද දන්නේ නෑ 😀 එදා ගජිනි බලන්න ගිහිල්ලා, හෝල් එක ළඟ තිබ්බ කඩේකින් කාපු ඒවා වැඩකරනවා ‍වගේ. මොනා කරන්නද? ගත්ත සිද්ධාලේප අසමෝදගම්! 😀 ඔන්න උසස් පෙළ කරන්න පරණ ...