සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! 2

මේ ලබන්නාවූ ශ්‍රී සුභ නව වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනයාට සෞභාග්‍යයෙන් සපිරි, සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මේ නව වසරේ වාද භේද අත්හැර සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් සේ ජාතිකාභිමානයෙන් එක්වී සාමය උදෙසා කැපවී දේශයට සාමය ළඟ කරවා ගැනීමට කටයුතු කරන්නේද, එය තුලින් අප හට ඉදිරිය යහපත්වූ සාමකාමී දේශයක් ගොඩනැගීමට අනිවාර්යයෙන් ...

අන්තර්ජාලය සමඟ භාවනා කිරීම 1

අන්තර්ජාලය සමඟ භාවනා කිරීම
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු ලියනවා. ලියන්න බැරිවුනේ අපේ පළමු වාර විභාගේ නිසා. විභාගේ නම් දැන් ඉවරයි. ඇඟට නොදැනීම අප්‍රේල් නිවාඩුවටත් ටිකෙන් ටික ළඟා වෙනවා. ජීවිතේ කියන්නේ ඔහොම තමයි කාලය යනවා තේරෙන්නෙම නෑ. සාමාන්‍ය පෙළ ලියන්නත් තව මාස කිහිපයයි තියෙන්නේ. මම තාම පාවිචිචි කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සී. ඩී. එම්. ඒ දුරකතනයක්. ඒකෙන් තමයි මේ ...

සිංහල සාහිත්‍යයේ “ඊ”ළඟ යුගය වැඩි ඈතක නොවේ! 1

වර්තමානය වන විට සිංහල භාෂා මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි අනෙකුත් භාෂාවන්ට සාපේක්ෂව ඉතාමත් අඩු ප්‍රමාණයකිනුයි පවතින්නේ. නමුත් මෙම බ්ලොග් අඩවි හරහා මේ වන විට සිංහල සාහිත්‍යයේ නව මානයක් විවෘත කරමින් සිටිනවා. මෙය අප හැමදෙනාටම ඉතාමත් අවශ්‍ය කරන්නාවූ දෙයක්. කලින් වැඩිහිටියන්ට පමණක් සීමාවී තිබූ අන්තර්ජාලය මේ වන විශේෂයෙන්ම කොළඹ මධ්‍යගත කරගෙන ...

තරු පෙනෙන තරු 1

දැන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වල අළුත්ම ප්‍රවනතාවය වෙලා තියෙන්නේ තරු බිහි කිරීමනේ. ඔන්න ඉතින් තවත් තරු පෙන්නන වැඩ සටහනක් ආරම්භ කරලා ඒකේ නම නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර්! අර සිරස සුපර් ස්ටාර්ස් වගේම තමයි. ළඟදීම දවසක දෙරණ රූපවාහිනිය හරහා අපිට තරු බලාගන්න පුළුවන්. කොහොම හරි ඉතින් SMS යවලා වියදම් වෙච්ච ගාන බැලුවම ඉතින් කාට කාටත් හොඳ ...

සිංහලයන් යනු කවුරුන්ද? – 2 1

මම කලින් සටහනක ලිව්වා. සිංහලයන් යනු යක්ෂ, නාග, දේව හා තවත් එක් ගෝත්‍රයක් යන බව. මම අර “තවත් එක් ගෝත්‍රයක්” ලෙස කලින් ලිව්ව දේ මම අද (2008-01-02) හොයාගත්තා ඒ රිවිර පත්තරේට (2008-01-03 දිනට පළවන පුවත්පත) ජයරත්න පතිර ආරච්චි මහතා ලියපු ලිපියක තිබිලා. මෙන්න ඒ අනුව සිංහල යන ඒකීය ජන කොට්ඨාශය සැදුම් ලත් සිව් හෙළයන් 1. ...

සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි! 6

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ නොහැකි විවෘත හා පෞද්ගලික පැසසුම් ගැරහුම් මධ්‍යයේ දැන් දෙවැනි සුපිරි තරුවද තෝරා අවසන්. මීළඟ සුපිරි තරුව වන්නේ ඔබද මමද? මමත් ඊළඟ ...

ඕම් ශාන්ති ඕම් 5

ඕම් ශාන්ති ඕම්
ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම ...

Sorry, Under Construction 1

This website under construction. Please try again later. Thank you for visiting my blog. Supun Sudaraka (www.sudaraka.com)