“බලන්න අයියෙ ඔයාගෙ යාලුව මට කරපු දේ. එයා මාවයි, අපෙ ගෙදර අයවයි දෙගොල්ලොම රැවැට්ටුවා. මට එයාව ආයෙ එපා. ඒත්… එයා මට කරපු දේවල් නම් කවදාවත් අමතක කරන්න බෑ…” “එයාව ආයෙ එපා” කියන වචනෙම ආයෙත් ලැබුනොත් අරගන්නවා කියන තේරුම තිබුන නිසාම මම දුක් ගැනවිල්ල අහගෙන හිටියෙ මොකක්වුනත් අපේ එකා වෙනුවෙන්. අපරාදෙ කියන්න බෑ ලස්සන කෙල්ල. අපිට ...