DHOOM3 ගැන කෙටි කතාවක්. (SPOILER FREE) 2

දැන් ඉස්සර වගේ ලියන්න හිතෙන්නෙ නෑ. සමහර විට ආසාවක් නැති නිසා වෙන්න පුලුවන්. අනිත් එක අපේ බ්ලොග් කියවනවාට වඩා දැන් කියවන්න ඕනෑතරම් දේවල් අන්තර්ජාලයේ තියෙනවා! #ඉරිසියාව 😛 කොහොමහරි දැන් උසස් පෙළ සහ අනෙකුත් අපළ විභාග ඉවරයක් කරල හරිම සතුටෙන් අවුරුදු පහකට පස්සෙ මාස දෙකක නිවාඩුවක් අරගත්තා. ඊළඟ දෙවෙනිදා ඉඳල ආයෙමත් වැඩ. 🙂 ඒ කතා පස්සෙ.

Man of Steel (2013) ගැන කෙටි පෙර වදනක්. 3

Man of Steel (2013) ගැන කෙටි පෙර වදනක්.
Man of Steel, ඊළඟ ජුනි මාසයේ 14 වෙනිදා චිත්‍රපට ශාලා වෙත නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටියේ නවතම පූර්ව ප්‍රචාරක පටය ඊයේ නිකුත් වුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය ලංකාවට ආනයනය කරනවාද කියන එක පිළිබඳව නම් දැනුවත් නැහැ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ “සැක් ස්නයිඩර්” . ඔහු තමයි DC Comicsලාගේ Watchmen චිත්‍රපටිය මීට කලින් අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටිය තරමක් ...