ලක්පති විජේසේකරගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ Behind the Scenes චිත්‍රපටියේ විශේෂ දර්ශනයක් ඇමරිකානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ලබන 25වෙනිදා පැවැත්වෙනු ඇති. ඒ සවස 2.30ටත්, සවස 4.30ටත් දර්ශන වාර දෙකකින්. ඔබ පැමිණෙනවානම්, amcentersl@state.gov විද්‍යුත් තැපැල් ලිපිනයට “Behind the Scenes” Subject එක යටතේ පැමිණෙන පිරිසගේ නම් තැපැල් කරන්න. එසේත් නැතිනම්, 2498146, 2498169, 2498128 යන දුරකථන අංක අමතා ඔබගේ පැමිණීම තහවුරු ...