නවකතාවකින් කොටසක් යැයි සැකකළ හැකි යමක් 14

උදේ පාන්දර ඉස්කෝලෙට එන්ටර් වෙනකොට හද්ද චාටර්. ඉස්කෝලෙ තාප්පෙටත් වඩා උසට ප්‍රිෆෙක්ට්ල තාප්පෙ. ඇතුල්වුනෙත් මරණ බයෙන්. කඩාගෙන බිඳගෙන යන්න හැදුව විතරයි. ම්හු.! “කොහෙ යනවයි කියලද හිතාගෙන ඉන්නෙ? යනව ගිහින් හිටගන්නව.” වෙලාව හරියටම උදේ පාන්දර හතයි හතලිස් පහයි. ඉස්සර නං සංගමේ වැඩ ඕන හුටප්පරයක් කියල ඇතුළට යත හැකි. අම්මෝ බලන්න එපැයි අලුතෙන් පත්වෙච්ච ශිෂ්‍ය නායක මණ්ඩලේ ...

ඉල්ලීමක්

ඉල්ලීමක්
ඉල්ලීමක්. මට සමාවෙන්න. මේ දවස් ටිකේ ජීවත් වුනේ ඇස් කන් නැති මනුස්සයෙක් වාගේ වීම සම්බන්ධයෙන්. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති වෙයි මේ කතාවනම්. ඉලන්දාරියා. ඔහු වෙනුවෙන් උපරිම උදව්ව කරන්න එකතුවෙන්න. ඒකයි සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඉල්ලීම. සම්පූර්ණ විස්තර ඇතුළත් වෙබ් අඩවිය:  https://sites.google.com/site/handsfordilum/