Skip to content

අහෝ මැරතන්!‍‍

අප්‍රේල් 24, 2010

මැරතන් දිවිල්ල පටන්ගත්තාට මොකද මට තාම ඉරෙන් ඉස්සරහට එක අඩියක්වත් තියාගන්න බැරිවුනා නෙව. මං දැන් මේ ඉන්නෙ මැරතන් මූලස්ථානයේ… මැරතන් මූලස්ථානයට එකතුවෙලා ඉන්න කාලිංග, මලින්ත, තිළිණ, සූ, ඉන්ද්‍රනාම, බුද්ධික කට්ටිය බරටම වැඩ‍‍.‍‍.

ඒ අ‍‍තරෙ මැරතන් දුවන අයගෙ කතා කාමරේට එකතුවෙලා ඉන්න අය බරටම වැඩ පටන් අරගෙන. කොහොම වුන‍ත් මඩ ගැහිලි, වතුර ගැහිලි සහ රේඩියෝවේ උණුසුම් වීම තවත් රෑ වෙද්දි බලාපො‍රොත්තු වෙන්න පුලුවනි.‍

මේ සේරම අතරතුරේ මැරතන් රේඩියෝවට කන්දීගෙන ඉන්න පුලුවනි.

ඊළඟ විනාඩි 15 ඉඳලවත් මොනවහරි ලියන්න බලන්න ඕනෙ! :D

ප්‍රතිචාර 8 leave one →
  1. අප්‍රේල් 24, 2010 9:22 ප.ව.

    ජයවේවා කිවුව ඕං..

  2. අප්‍රේල් 24, 2010 9:22 ප.ව.

    දුවමු බලන්න

  3. අප්‍රේල් 24, 2010 9:30 ප.ව.

    එළකිරි මලේ… :)

  4. Ansh Lucky Sri Jay permalink
    අප්‍රේල් 24, 2010 9:35 ප.ව.

    දුවමු, දුවමු

  5. අප්‍රේල් 24, 2010 11:00 ප.ව.

    දුවමු දුවමු හියියෙන් දුවමු

  6. අප්‍රේල් 24, 2010 11:17 ප.ව.

    මොකෝ බන් ලියන්න දේවල් නැති නිසාද එකම දේ කොපි පේස්ට් කරන්නෙ :D ?

  7. අප්‍රේල් 24, 2010 11:50 ප.ව.

    ela ela

  8. අප්‍රේල් 25, 2010 1:18 පෙ.ව.

    ඔහොම යන් මචෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers