අහෝ මැරතන්!‍‍ 8

මැරතන් දිවිල්ල පටන්ගත්තාට මොකද මට තාම ඉරෙන් ඉස්සරහට එක අඩියක්වත් තියාගන්න බැරිවුනා නෙව. මං දැන් මේ ඉන්නෙ මැරතන් මූලස්ථානයේ… මැරතන් මූලස්ථානයට එකතුවෙලා ඉන්න කාලිංග, මලින්ත, තිළිණ, සූ, ඉන්ද්‍රනාම, බුද්ධික කට්ටිය බරටම වැඩ‍‍.‍‍.

ඒ අ‍‍තරෙ මැරතන් දුවන අයගෙ කතා කාමරේට එකතුවෙලා ඉන්න අය බරටම වැඩ පටන් අරගෙන. කොහොම වුන‍ත් මඩ ගැහිලි, වතුර ගැහිලි සහ රේඩියෝවේ උණුසුම් වීම තවත් රෑ වෙද්දි බලාපො‍රොත්තු වෙන්න පුලුවනි.‍

මේ සේරම අතරතුරේ මැරතන් රේඩියෝවට කන්දීගෙන ඉන්න පුලුවනි.

ඊළඟ විනාඩි 15 ඉඳලවත් මොනවහරි ලියන්න බලන්න ඕනෙ! 😀

8 thoughts on “අහෝ මැරතන්!‍‍

  1. Reply Raven Apr 24,2010 9:22 pm

    ජයවේවා කිවුව ඕං..

  2. Reply හෙළයා Apr 24,2010 9:22 pm

    දුවමු බලන්න

  3. Reply මල්$han Apr 24,2010 9:30 pm

    එළකිරි මලේ… 🙂

  4. Reply Ansh Lucky Sri Jay Apr 24,2010 9:35 pm

    දුවමු, දුවමු

  5. Reply Darshana Apr 24,2010 11:00 pm

    දුවමු දුවමු හියියෙන් දුවමු

  6. Reply හර්ෂණ Apr 24,2010 11:17 pm

    මොකෝ බන් ලියන්න දේවල් නැති නිසාද එකම දේ කොපි පේස්ට් කරන්නෙ 😀 ?

Leave a Reply

%d bloggers like this: