ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! සඳහා ප්‍රතිචාර

~බිன்ku~ ගෙනි
මට කියන්න තියෙන්නේත් කියන්න හැදුවෙත් ලිෂානයියා කියන්න හැදුදේමයි.

Niroshinie ගෙනි
ෆිසික්ස් 3 ට දමා කෙමිස්ට්‍රි 2ට දැමීම පිළිබඳ මාගේ බලවත් විරෝධය! හිකිස්

මේකයි, ඔයා ඔතන 7 දක්වා නොම්මර දැම්මට, ඇත්තට තියෙන්නෙ නොම්මර 3 යි. අන්තිම හතර ඉබේ කැපිල යනව. හරියට, වාරාවසානයේ 1,2,3,4,5 ඔය විදියට 40 විතර වෙනකන් පන්තියෙ වෙනිය දැමමට, ස්ටේජ් එකට නග්ගල ප්‍රින්සිපල් රිපෝට් දෙන්නෙ 1,2,3 විතරයි නෙ. ඒ වගේ.

malee_msg ගෙනි
අනේ මන්දා ළමයෝ… 6-7 යි කියලා දෙකක් නැති තරමට මේ ටිකේ ජිවත් වෙනවා නම් ඔය ළමයාගේ අනාගතේට හොදයි කියලයි මම නම් කියන්නේ.

LishWish ගෙනි
7 කෙසේ වෙතත් 6 නම් ඔතැන තියා ගන්න බැරි වග මමත් පිළිගන්නවා. මොකද මම 7 ගැන කියනවා නම් 1 ඉඳන් 5 වෙනකම්ම තියෙන එව්ව කරන්නේ 7 ගොඩ නගාගන්න නේ ඒකනිසා. මොනව උනත් මුල් කොටස් 5 නිසා අංක6.., 6වෙනි තැනට දාපුඑක ට මම නම් විරුද්ධයි. ඒත් 7 හදාගන්න මේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තියෙන කන්ටෙන්ට්ස් ටිකක් එහා මෙහා කරගත්තට කමක් නෑ. හැමදාම එකම විදියට් [මේ විදියට] තියන් ඉන්නේ නැතිව. මොකද එහෙම උනාම අපිට 7 එපා වෙනවා.

Anandawardhana ගෙනි
හප්පොච්චියෙ. ජීවිතේට නෙව හතේ හත වැදිල තියෙන්නෙ

නවීන් ගෙනි
ඔය ලිස්ට්  එකේ අන්තිමට තියෙන එක ඔය තැන තියාගන්න අමාරුයි.. බොහෝ දුරට වෙන්නේ එක ලිස්ට් එකෙන්ම හැලිල යන එක තමයි…  හැලෙන්නේ නැතුව තියාගන්න නම් තව් ටිකක් උඩට උසස් කර්න්න වෙනව..

බුධාජීව ගෙනි
උඹේ ලැයිස්තුවෙ 7 වෙනි එක අයින් කරලයි මම නං ඉන්නේ!