2010 පෙර… 8

අනේමන්ද… අවුරුද්දක් ඉවරයි… පුදුම තෙහෙට්ටුයි… අලුත් අවුරුද්දක්… අලුත් බලාපොරොත්තු… පරණ දේවල් අමතක කරල… හොඳ දේවල් අරගෙන… අලුත් අවුරුද්දට යන්න… අපි… උත්සාහ කරනව… මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් ...

විවාහය 36

මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි. නෑ. ඒක එහෙම නෙවෙයි. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු ...

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

සිස්ටම් එක සහ තවත් කතා 11

කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. ...

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ… 11

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි. අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස. කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස. කොහෙද, ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල… ගෙදරින් කියන්නෙ, පුතේ කලා උළෙල නං හොඳයි… දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල. මේක මට විතරක් නෙවෙයි. අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්. හ්ම්… ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. ...