කාලය සහ අවකාශයෙන් මිදීම නොහොත් (දෙවෙනි වතාවට) දිව්‍ය ලෝක ගත වීම සඳහා ප්‍රතිචාර

සුපුන් සුදාරක ගෙනි
හිහී… මට ඔය ප්‍රශ්නෙ ආවා කොහොමද ආමන්ත්‍රණය කරන්නෙ කියලා…   මම හිතුන හිතුන තැන් වලට දානවා මිසක් වැඩිය හොයා බැලිල්ලක් නැහැ. ඇයි? කාටහරි අසාධාරණයක් වෙලා තියෙනවා ව‍ගේද?

ඔන්න එහෙනම් මට අනිවා ඒ පොත දෙන්න ඕනේ! බොහොම ඉස්තූතියි

su ගෙනි
මානව භක්තිය හා සිත්තරා මම දෙන්නම්. ඒක කියෙව්වම අර සූරීන් කෑල්ල ක ඩන් වැටෙයිද දන්නෑ.. මේ ඔයා සූරීන් කියල දාන්නෙවයස අනුවද වෙන මොකක් හරි හේතුවක් නිසාද ?

අමිල ගෙනි
මං නං ඕකට ගිහිල්ලා නෑ.ලබන අවුරුද්දෙවත් යන්න කියලයි ඉන්නෙ

මනුශාන් ගෙනි
අපිට ඉතින් වාර නිවාඩුවකට ඇරෙන්න කොළඹ රටේ ඇවිදින්න වෙන්නෑ නොවෑ

අපේ අක්කට කිව්වා පොත් ටිකක් ගෙනත් දෙන්න කියලා   ඒ උනාට නවකතා පොත් එහෙම හම්බ වෙන්නේ නෑ ඉගේනිමට අවශ්‍ය ඒවා විතරලු ගෙනත් දෙන්නේ

මොනා කරන්නද ඉතින් කමක් නෑ කිව්වා දුක තමා

The Chinthaka ගෙනි
සුරංගනාවොද, මාර දූතියොද දන්නෙ නෑ හිටියනම් තමයි.

ජාත්‍යන්තර වීම ගැන නම් උඹ කියන එක හරි. දැනට අවුරුදු කීපයකට කලින් නම් ඉන්දියන් ප්‍රකාශකයො කීප දෙනෙක් හරි ආවා. දැන් ඒ පොතුත් දාගෙන ඉන්නෙ ලංකාවෙ පොත් සාප්පු වල.

සුපුන් සුදාරක ගෙනි
මේපාර මට ගියපාර වගේම ඕකට යන්න වාසනාව ඇදුණේ නෑ නෙව   ලංකාවේ පොත් ප්‍රකාශයෝගේ ජාත්‍යන්තරත්වය ගැන කුණු හබ්බ මතක් වෙන්නේ උන්ගේ සයිට්වල Online Store ඒකට ගියාම.

අපොයි ඔව්, ඒකනං හෙන චාටර් වැඩක්. ‍සයිට් නං ගන්න දෙයක් නෑ.

-බිன்ku- ගෙනි
ඇහුවට තරහ අවසර!

බැලුවද මචං මගේ ඉල්ලීම ගැනත් පොඩ්ඩක්? එදා බලන්න කිව්ව පොත් ටික?

ජාත්‍යන්තර කියලා හදුන්වන ඒක ගැන මට අර්බුදයක් තිබ්බා තමා, ඒ දවස් මම හිතුවේ සුද්දෝ වගේ ඉන්න අයයි ගොඩයොයි ‍නිකං මනුස්සයෝයි ඇත්තටම සුද්දෝයි එන හින්දා කියලා.

මේපාර මට ගියපාර වගේම ඕකට යන්න වාසනාව ඇදුණේ නෑ නෙව   ලංකාවේ පොත් ප්‍රකාශයෝගේ ජාත්‍යන්තරත්වය ගැන කුණු හබ්බ මතක් වෙන්නේ උන්ගේ සයිට්වල Online Store ඒකට ගියාම.

“මටනං දැන් ගෑනු ළමයි එපා වෙලා තියෙන්නේ!”

ෂුවර්ද? කෝ පෙන්නපං බලන්න දිව? අප්පේ නහය දික් වෙලා නෙව, ඇයි ඒ?

සුපුන් සුදාරක ගෙනි
ආ, මේක ඉවරයක් වෙන්නේ ලබන ඉරිදා වෙන්න ඕනේ. ලබන ඉරිදා කිව්වේ සැප්තැම්බර් 27වෙනිදා

ගයන්ත ගෙනි
මට යන්න වෙන්නෙ සඳුදා…

කවද්ද ඕක ඉවර වෙන්නෙ? :)

සුපුන් සුදාරක ගෙනි
පරිවර්තන කියෝනවා. ඒත් මේ දවස්වල වැඩිපුර අතට අහුවුනේ නෑ. කොහොමහරි ඔය “මම භූතයෙක්මි” කියන පොත පරිවර්තනයක් තමයි