මෙන්න ප්‍රවෘත්ති! 16

ප්‍රවෘත්ති පිළිබඳ දැඩි ඌණතාවකින් පෙළෙන හුදී ජන පහන් සංවේගය උදෙසා ක්‍රියාත්මක වන අප හිතවත් ජනමාධ්‍ය වර්තමානයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අකටයුතුකම් වාර්තා කරමින් සිටියි. මේ දුටු හද කම්පිත ජනතාවගේ අනාගත නායකත්වය උසුලන පාසල් සිසුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවනතාව උච්ඡත්වයට පත් වෙමින් පවතින මේ මොහොතේ ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් ක්‍රියාත්මක නොවී, ඊටත් වඩා අති සාර්ථක ...

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක 6

රාත්‍රිය නිසලමුත්, සිත තාම චංචලයි. මිනිස් කය නිසලමුත්, සිත තාම චංචලයි. සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ කවුළුවෙන් ඇස තුළට වැදී තෙරපී හඬා… කළෙත් මා සිත අවදි, සිත කෙළේ කය අවදි. සුරත් ගත් මිතුරු පන්හිඳ, සරත් සුදු පත්ඉරුව මත. සිපගනිමින්… නමුත් සොඳුරිය, වත නුඹේ ඔය, නොලද්දෙමි අවසර සිඹින්නට. නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව, ...

කාමරේ… 12

කාමරේ...
මේ දවස්වල සුදාරකට නොසෑහෙන්න වැඩ. එක වැඩක් කරද්දී තව වැඩ දහයක් ඔළුවේ. ඒ වැඩ දහය ගැන හොයලා බැලුවොත් ඒ වැඩත් එක්ක තව දහසක් වැඩ. ඒ වැඩ මේ වැඩ අර වැඩ මේ ඔක්කොම වැඩ-වැඩ-වැඩ ගොඩගැහිලා තියෙන වෙලාවේ ඒ වැඩ දැක්කාම පිස්සු හැදිලා ඒ වැඩ ‍ඔක්කොම කරන මගේ කාමරේ දැක්කාම පිස්සු ඩබල් වුනා. ඉතින් ගොඩ ගැහිලා තියෙන ...

බ්ලොග්කරණ තරගාවලියක්? ඒ මොන අහවල් එකටද? 12

කලින් බ්ලොග් සටහන ටිකක්… නෙවෙයි හොඳටම සංකීර්ණ වැඩියි කියලා තමයි ලැබිච්චි ගොඩක් ප්‍රතිචාර වලින් කියැවුනේ. ඇත්තටම ඒක සංකීර්ණයි. මටවත් හරියට තේරුම්ගන්න අමාරුයි මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. ඒ කොහොමවුනත්, මං දැන් මේ කියන්න යන්නේ බ්ලොග්කරණ තරගාවලිය ගැන. ඇයි අපි බ්ලොග්කරණ තරගාවලියක් සූදානම් කරන්නේ කියන දේ ගැන පොඩ්ඩක් ම‍‍‍ගේ පැත්තෙන් කතා කරන්න. සිංහලෙන් ලියන බ්ලොග් අඩවි හැම ...

ජීවිතය යනු අත්දැකීම් සමුදායකි. 9

වැඩමුළු අතර අත්විඳි අත්දැකීම් කිහිපයක්. ජීවිතය හා යා කිරීමකි… – කාලෙකින් බ්ලොග් සටහනක් ලියැවුනේ නැත්තේ ජීවිතයට දැනිලා තියෙන තෙහෙට්ටුව නිසා. සමහර විට ළඟින්ම කියලා තියාගන්න කෙනෙක් නැතිවෙච්ච නිසා වෙන්න ඇති. දැන් ඉතින් කවි කතා ලියන්න තරම් හිතට උත්ප්‍රේරකයක් නෑ. හිතුවාට වඩා ආදරය කියන දේ හරිම සංකීර්ණ ප්ලෑන් එකක්. ඒක හොඳටම තේරුනේ මොනවාහරි වැඩක් කරන්න යද්දී. ...