නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද? සඳහා ප්‍රතිචාර

දුෂෘන්ත ගෙනි
කාට හරි පුථවන්ද මට රසායන විද්‍යාවෙ ගැටලු ටිකක් නිරාකරනය කරලා දෙන්න මාට රසායන විද්‍යාවෙ තේරැනේ නැති තැන් කිපයක් තියේ(‍වර්ණාවලිය/අයනීකරණ ශක්තින) කාට හරි පුලුවනිද මට මෙ වා කියලා දෙන්න් මෙන්න් මගේ email id aka        dushanta@gmail.com        ස්තතියි ‍

ආයුබොවන්

slBlow ගෙනි
Sorry I cannot type in sinhala, so I’m writing in English.

There are many good sections in the new syllabus, but the problem of time required to cover the syllabus remains the biggest problem. And the addition of new fields such as spectroscopy is really good, but it seems to have limited to UV/Visible spectroscopy. I believe IR / Mass and NMR also should be included (just introductions), yet again time will be a problem. In developed countries, the chemistry syllabus is short, but it contains many practical aspects and applications of the subject. I think, out people have to consult those things before introducing new items into a syllabus.

හිරෑෂික ගෙනි
මම හිතන්නේ ‍මෙදා සැරේ රසායන විද්‍යා‍ව පරන නිර්දෙශයට වඩා අමාරැයි.මමත් ලියන්නේ අලුත් නිර්දෙශයට.කොහොම උනත් මම මේ විෂයට කැමතියි

හිරෑෂික ගෙනි
මම හිතන්නේ ‍මෙදා සැරේ රසායන විද්‍යා‍ව පරන නිර්දෙශයට වඩා අමාරැයි.මමත් ලියන්නේ අලුත් නිර්දෙශයට.කොහොම උනත් මම මේ විෂයට කැමතියි.

ආගන්තුකයා ගෙනි
ටැබූ කියන කතාව හරි… උදාහරණයකට ගත්තොත් අපිට රසායනය කියලා නාමයක් අපේ උපාධිය යටතේ උගන්නන්නේ නෑ… රසායනය කියන්නේ ඇත්තටම මටනම් ඉතාම රසවත් විශයක්.. ප්‍රායෝගික දැනුම නැත්නම් ටිකක් අමාරුයි යූ ටියුබ් එකෙන් අදාල පරීක්ෂන බාගත කරගෙන බලන්න. තොරතුරු සහ සන්නිවේදන විශය ධාරව ගණිත විෂය ධරාව යටතේ අදාල ලෙස කිරීමට හැකිවූවත් එය කලා සහ වානිජ විෂය ධාරාවන්ට සීමා කිරීම ඇත්තටම කණගාටුවට කරුණක්… එකට හේතුව  ගණිත විශය ධාරාවට අදාල වානිජ හා කලා සිසුන් සමීප නොවන තර්කණය ( ළ්OඝෛC ) ආදී විශයන් තිරතුරු තාක්ශනයටද අඩාල වීමය.. මම හිතන විදිහට තිරතුරු තාක්ෂනය වෙනම විශය ධාරාවක් ලෙස තිබුනොත් හොඳයි… සුදාරක මලයා… රසායනය අතාරින්න එපා.. ටිකක් ප්‍රායෝගික පැත්ත අඩුවුනත් රසවත්… ඒත් ඕනිනම් ප්‍රායෝගිකව භාවිත වෙන්නෙ නැතුවමත් නෙමෙයි….

ඩනිෂ්ක ගෙනි
@සුදාරක @බුධාජිව

ඔබේ ගුරුවරයාගෙන් සහ විදුහල්පතිගෙන් ලිකිත සටහන් ගන්න.

ඔවුන් නොදැන කියන දැ නිසා ඔබ අතර මොන් විය හැක. ගුරුන්ගේ වරදින් අනාත වූ සිසුන් එමටයි!

ඒ විශය නර්දේශය හොඳ වුවත් එය UGC එකේ අනුමත වී නැ විද්‍යා විශයක් සඳහා විශ්ව විද්‍යාල ගත වීමට. අන්න එතනයි ගැතලුව.

අනෙක් කාරණය තමා පඩියට පමනක් වැඩකරන ගුරුවරු බහුතරයක් සිටින රටේ පළවෙනි වරට මෙම පාඨමාලාව සාර්තක වේද යන්න.

මගේ නම් අදහස උ:පේ වලදි  IT නොකළා කියලා ඊට පස්සේ IT කරන්න බැරි කමක් නැනේ.. එනිසා මේ A/L එකේ IT නිසා ඔබේ වටිනා අනාගතය විනාශ නොකරගෙන ගෙන හොදින් විමසා බලා තීරණ ගන්න.

ඔබ සැවොටම ජයෙන් ජය!!!!

“ඇත්තක් නම් මේ තනිකරම දේශපාලන තීන්දුවකි.”

ඔව මොනවද GIT සඳහා ගුරුපුහුණු කිරීමත් අලකරගෙන

ශාකුන්තල ගෙනි
@බුධාජීව,

කරන දෙයක් දැනගෙන කරන්න. මට දෙන්න පුළුවන් එකම අවවාදය ඒකයි. කලා/ වාණිජ කරල විශ්වවිද්‍යාලයට යන්නත් ටිකක් අමාරුයි. A3 ඒවම ඉල්ලනවා. මම නම් කියන්නේ ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හදාරන්න පුළුවන් නම් අන්න නියම විෂය සංකලනය. මැත කරල නන්නත්තාර වෙච්ච එවුන්ටත් මොකක් හරි ජොබක් තියෙනවා.

Taboo Subjects ගෙනි
“ඒක කරන්න එපා, ICT විශය අනුමත කරලා තියෙන්නේ කලා සහ වානිජ සිසුන්ට”

ඇත්තක් නම් මේ තනිකරම දේශපාලන තීන්දුවකි. මෙය කරන්නට ඇත්තේ, පරිගණක විද්‍යාව ඉගැන්වීමෙන් කලා හා වාණිජ සිසුන්ට වැඩි රැකියා අවස්ථා ලැබේය සිතා විය යුතුය. එහෙත් එසේ වන්නේ නැත. වන්නේ ඒ අහිංසකයන් අතරමං වීම පමණකි.

මීට ටික කාලයකට පෙර ලංකාවේ එක් මෝඩ උපකුලපතිවරයෙක් කලා විෂය ධාරාව යටතේ පරිගණක විද්‍යා උපාධියක් හඳුන්වා දුන්නේය. මෙහිදී සිසුන්ට උගන්වන ලද්දේ පරිගණක විද්‍යාව වුවත් ඩිග්‍රිය BA ය. කලා උපාධිය ගැන රැකියා වෙළඳ පළේ ඇති ඍණාත්මක මත නිසා මොවුන්ට බලපොරොත්තු වූ රැකියා අවස්ථා ලැබුනේ නැත. රාජ්‍ය අංශයෙන් පවා බලාපොරොත්තු වූයේ BSc මිස BA කාරයින් නොවේ. අන්තිමට ඔවුන්ට සිදුවූයේද දැනුම පැත්තක තියා අනෙක් කලා උපාධිධරයන් මෙන් රැකියා හිඟා යාමටය.

මගේ පුද්ගලික අත්දැකීම නම් විෂයයන් කවර හෝ වේවා, විද්‍යා උපාධියක් කලා/වාණිජ උපාධියකට වඩා දහස් වාරයක් සුරක්ෂිත බවය.

බුධාජීව ගෙනි
@ ඩනිෂ්ක :

> “ICT විශය අනුමත කරලා තියෙන්නේ කලා සහ වානිජ සිසුන්ට”

ආ.. ඒක යකාගෙ වැඩක් නෙ. NIE එකෙන් විෂය නිර්දේශය අරං බලන්න (මෙන්න : http://www.nie.sch.lk/ebook/e12syl33.pdf), ඒක ටිකක් advanced විෂය නිර්දේශයක් වගෙයි පෙනෙන්නෙ. ඉතිං එහෙම එකක් ඇයි කලා සහ වානිජ වලට ?

උසස් පෙළ විද්‍යා-ගණිත අංශයෙ ඉඳං ICT කරන්නම බැරි නම් මම ඒකෙන් අයින් වෙලා කලා වලට යනව. මට ඉගන ගන්න ඕන එක තියෙන්නෙ කලා වල නං ඇයි නිකං ෆැෂන් එකට ගණිතය කරන්නෙ ? :-O

ශාකුන්තල ගෙනි
@Taboo Subjects,

‍සම්පූර්ණයෙන් එකඟයි. මටත් කෙළවුණේ ඔය සම්මත මාර්ගයෙන්ම තමයි.