අටවක පුතාලයි-මායි සඳහා ප්‍රතිචාර

nirvt2to ගෙනි
මේ ප්‍රතිචරය නම් ඕනවටත් වඩා ප්‍රමාදයි.. ඒ නිසාම හා ඒ නැතත් මේ ප්‍රතිචාරය නම් වැදගත් වෙන එකක් නෑ අන්ශුවක් වත්

ඒත් මෙහෙම කියලා යන්න හිතුනා..

කියවනවා මාත් කොහොමහරි..

යොමුවට ඔබට තුති !

Anju ගෙනි
මචං සුදාරක, උඹේ සටහනට ප්‍රතිචාර දක්වන්න මෙච්චර කල් ගත්තු එක ගැනනම් සමාවෙන්න ඕනෙ. පොත කියවලම බලල කමෙන්ට් එකක් දාන්නනෙ උන්නෙ, ඒකයි. ඇත්තටම සිරා කතාවක් ඒක. කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් කියවල ඉවර වෙනකන් ඉස්පාසුවක් තිබ්බෙ නෑ. ඒ තරමටම කතාව ලස්සනයි. භාෂාවත් කිසි අවුලක් නෑ. අර නණලළ භේදෙ නොසලකා හැරල ලියල තියෙන එකත් මට එච්චරම මීටර් වුනේ නෑනෙ. මම කොහොමටත් ඔය අක්ෂර වින්‍යාසෙ ගැන දැනීමක් තියෙන එකෙක් නෙවෙයිනෙ.   ඒක නිසා වෙන්න ඇති. කොහොමවුනත් පොත ලියල තියෙන ශෛලිය නම් මරු…. ආ තව එකක්.. පොත කියවන්න දීල ආතල් එක බෙදාගන්න හිතපු එකත් බොහොම හොද දෙයක්. ඒකට ගොඩක් පිං

Palitha ගෙනි
මෙවර අකුරුමංපෙත පොත් ගැන කතාකිරීමේ වැඩසටහනේදී “අටවක පුත්තු ” පොත තමයි සාකච්ජා කරන්නේ. ලියනගේ අමරකීර්ති මහතාත් සහභාගි වීමට නියමිතයි. 19 වැනි බදාදා හවස 5.45 ට නුගේගොඩ අළුත් සරසවියේ 3 වන තට්ටුවේ තමයි වැඩේ තියෙන්නේ. මේ ඒ සදහා විවෘත ආරාධනයක්.

යූත්මැක්ස් ගෙනි
අහ්… අටවක පුත්තු… එළම එළ පොතක් බං. අනිවා කියවන්න ඕන…

මලී ගෙනි
හප්පා.. මේ පොත මම ගත්තේ ගිය අවුරුද්දේ බණ්ඩාරනායක එකේ පොත් ප්‍රදර්ශණයෙන්නේ.. ඒ වගේම ගිය අවුරුද්දේ හොදම නවකතාවට හිමි සම්මානයත් හිමි උනානේ.. ඇත්තම කියනවා නම් මම වැඩියෙන්ම කැමති පොතේ අඩහදයා ඉන්න පළමු කොටසට.. අනිත් හරිය හොද නැහැ කියනවා නෙවෙයි.. නමුත් සමස්තකථාව ‍පොදු කථාවක් නැත්නම් අපි හැමෝම දන්න කථාවක් කියලා මට හිතෙනවා..ඒත් කථාව ඇතුලේ දුවන චරිත වෙනස් වෙනස් විදියට අපිට කථාව රස කරලා දෙනවා නම් තමා..!

Anandawardhana ගෙනි
ආ තව එකක්, සල්ලි නැති කාරනේ පමනක් නම් පුරස්නෙ, හැමෝම ඉන්නෙ ලංකාවෙ හොඳම මහජන පුස්තකාල දෙක තියෙන නගර දෙකේ නෙ. කොලඹයි නුවරයි. ඔය දෙකේ ම මේ පොත තියෙනව   නොමිලෙ කියවතෑකි.

Anandawardhana ගෙනි
කතන්දර පොතක් නෙමෙයි අටවක පුත්තු කියන්නෙ නවකතාවක්. කතන්දරයකත් නවකතාවකත් වැදගත් වෙනස්කම් පවතිනව. නවකතාවක් කියැවීමෙන් ලැබෙන ජීවිතපරිඥානය වෙනත් පොත්වලින් ලබන්න බැහැ. ඒක ඉතිහාසයෙන්වත් විද්‍යාවෙන්වත් ලැබෙන්නෙ නැහැ. ඒ ඥානයට කියනව කලාත්මක ඥානය කියල. නවකතාව කියන්නෙ මිනිස් සංහතිය විසින් වර්ධනය කරනු ලැබූ වෙනත් ඕනෑම අර්ථසිද්ධියකට නොදෙවෙනි වැදගත් ජයග්‍රහනයක්. ඒවා භුක්ති විඳින්න අවශ්‍යයි කියල සිතිවිල්ලක් පහල වීම මත් පිනක් කියලයි මම නම් හිතන්නෙ.

මුර්ඛෝපි ශෝභතේ යාවත්

සභායාං වස්ත්‍රවේෂ්ටිතඃ

තාවච්ච ශෝභතේ මූර්ඛෝ

යාවත් කිඤ්චින් න භාෂතේ

සිංහල අදහස – අගනා වස්ත්‍රාභරනයෙන් සැරසුනු මූර්ඛයා (මෝඩයා) සභාව අබියස බබලමින් ඉන්නවා. ඔහු බබලන්නේ කොපමන කාලයක් ද? කට ඇර යමක් නොකියන තාක් කල් පමනයි.

පුරාන ඉන්දීය කියමනක්. ඒ කිව්වෙ මම ගැන.

බුද්ධික ගෙනි
මගේ පුද්ගලික අදහස නම් දැන් මේ කතන්දර පොත් වල ගාන නම් ගොඩක්ම වැඩී….ඒත් අධ්‍යපනික පොත්(ඉංග්‍රීසි) නම් අඩුයි…ඒවා ඇසුරින් ලියන සිංහල පොතුත් අස්ප ගණන්….සිංහල පොත් කියවනවට වඩා ඉංග්‍රීසි එකම කියවන එක ඊට හොදයි.මොකද පරිවර්තනයේදි වෙන්සකම් වෙලත් නෑ නේ…ලාබයිත් එක්ක..

මොකද අපි තාම ගෙදරින් නේ යැපෙන්නේ…ඔහොම පොත් ගන්න සල්ලි කොයින්ද?බුදු අම්මෝ 530ක්?මාත් එක්ක මලින්ත මලයා ගිහින් බැලුවේ මේ පොත නේද දවසක්?

ප.ලි:මහාවංශයත් රු530යි…ඒක අරන් කියවපන්…ඉතිහාසයෙන් අපට ගොඩක් පාඩම් ඉගෙනගත හැකි…මමත් ගෙනාව කියවන්න ඕනි

Supun Sudaraka ගෙනි
@හිරන්‍යා- ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.   ඔව්. අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්

@පිටස්තරයා- ඔව් ඔව් කියවන්න කියවන්න. පොත අතට ගත්තොත් අනිවාර්යයෙන්ම වෙලාවක් හැදෙයි කියවන්න

පිටස්තරයා ගෙනි
හොයාගෙන කියවන්න ඕනේ.. කොහෙද මේ දවස් වල හැරෙන්නවත් වෙලාවක් නෑ‍.