ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා? සඳහා ප්‍රතිචාර

Supun Sudaraka ගෙනි
@බින්කු – හත්වලාමයි බින්කු අයියේ, තව දුරටත් සංස්කරණය කරා. මටත් අර බූරුවා විකුණන්න ගියපු දෙන්නාට වුනා වගේ වෙයිද මන්දා…

-බිன்ku- ගෙනි
මලේ මම තිලකගේ එක කියන්න හිටියට කිව්වේ නැහැ. එත් මෙපාර මෙක කියන්නම්. මලේ ඔයා දාපු ඉතුරු අනිත් දෙන්නත් සුදු අය නෙමේ මලේ, පොඩ්ඩක් විපරම් කරන්නකෝ

http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=1726:2009-03-31-15-49-17&catid=35:2008-10-13-08-30-14&Itemid=27

rivikirana ගෙනි
Nice Malli, You can understand when someone tells you something. Keep it up

Supun Sudaraka ගෙනි
@rivikirana- ඇත්ත, නොදැනුවත්කමින් ලියැවුණු සටහන තවදුරටත් සංස්කරණය කරා.

rivikirana ගෙනි
http://taboosubjects.wordpress.com/2009/03/26/167/

Supun Sudaraka ගෙනි
@ගොඩයා- ඔව් ඔව් ඒක ඇත්ත. ‍ඔය මොකා මොනා කිව්වත් අපිට නම් සෙතක් නෑ

@Thilina- ම් නරක නෑ ඒකත්! අඩුගානේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගන්න තොරතුරු තාක්ෂණාගාරයක් පිහිටවන්න වත් මේ අයට හිතුනොත් ලොකු දෙයක්!

Thilina ගෙනි
බස්නාහිර පළාතට නොමිලෙ‍් Internet දෙනවා කිව්වෙ‍ාත් මගෙ පළවෙනි ඡන්දෙ උ‍ෟට,. අනිවා  හික්….

චතුRaaZ ගෙනි
@Sudaraka – ම්ම්. ඒක හොඳා.. දින වකවානු මතක තියාගන්න කිව්වෙ දැන් වැඩේ 75% විත‍ර හ‍රි ගිහින් වගේ ?

ගොඩයා ගෙනි
ඔය දේශපාලු උත්තමයෝ අනේ වාසනාවන් අපේ රට සුරපුර කරන හද්දිය…

Supun Sudaraka ගෙනි
@චතුRaaZ- ඉදිරියට පුද්ගලික කරුණු වැඩිය නොලියා ඉන්නයි හිතාන ඉන්නේ. ම‍යික්‍රෝ බ්ලොග් එකේ පොඩියට දානවා, මට දින වකවානු මතක තියාගන්න. කවදාහරි මතක්කරගන්න පුලුවන් වෙයිනේ එතකොට