අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි. සඳහා ප්‍රතිචාර

ශාකුන්තල ගෙනි
කතාව කියවලා හිතේ පොඩි කැළඹීමක් වගේ එකක් ඇති නොවුනා නෙවෙයි.. හික්   හේතු අහන්න එපා.

කොහොම වුණත් ලස්සනට ලියල තියෙනවා.

ජය!

kasun ගෙනි
nice style

Supun Sudaraka ගෙනි
@බින්කු අයියා – ආ… බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ඇත්තටම මේක මගේ පළවෙනි එක නෙවෙයි. පළවෙනි එක මම අට වසරේදි ලියපු කෙටි කතාවක්. මේ තියෙන්නේ ඒක – http://www.blog.sudaraka.com/?p=14

෴ බින්කු | ßÎŋЌυ ෴ ගෙනි
නියමයි මල්ලී, මම හිතුවාටත් වඩා මල්ලීට දක්ෂතාවයක් තියෙනවානේ. මල්ලීගේ පලමු උත්සහාය (මම දැකපු.) හැටියට අතිවිශ්ඨයි. තව ටිකක් සංස්පේෂිත කලා නම්? අනික මල්ලී, අපිට ලෝකයේ සාරධර්ම අතින් ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න ටිකකින් හරි? අනිත් අයට සාපේක්ෂව ඉදිරියට ටිකක් සිටි අපේ රටේත් ඒවා විනාශ වෙන බව ලිව්වා නම්?

ලෝකයේ තුන්වන රටවල ලොකයේ පැරණිම වෘත්තිය ගැන අපි නො දන්න පැත්තක් ගැන කියන්නට තැත් කිරිම ගැන තුතිය!

බුධාජීව ගෙනි
මචං.. උඹේ නිර්මාණය ගැන කතා දෙකක් නෑ.. “ගින්‍දර වගේ !”

හැබැයි.. කතාවෙ අන්‍තර්ගතය දිහා බලනකොට පොඩි බයක් ආවා (සිරාවට) අනාගතය ඔහොම උනොත් මොකද කරන්නෙ කියලා !!!

ඔය කතාව මචං බ්ලොග් අවකාශෙට වඩා වැඩි පාඨක සංඛ්‍යාවක් ග්‍රහණය කරගන්න පුළුවන් තැනක දාන්න තිබ්බනම් හොඳයි.. ඒත්.. යමක් කියවල වටහගන්න අපේ මිනිස්සුන්ට හැකියාවක් තියනවද.. එහෙම තේරුම් ගන්න උත්සාහ කරනවද.. තේරුම්ගන්නා අයට සමාජය යන දිශාව වෙනස් කරන්න හැකියාවක් තියනවද ???

Supun Sudaraka ගෙනි
@ඉද්දා, @මලී- බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයන්ට

@Chanuka Wattegama- ඔබේ ‍අදහසට බොහොම ස්තූතියි. ඉදිරියේදී නිර්මාණ වලට ඔබේ මේ යෝජනාවත් යොදාගන්නම් අනිවාර්යයෙන්ම

@ecH- ආ. ඔව්. මීට ආසන්න සත්‍ය සිදුවීම් නම් වෙනවා තමයි. ඒ කියන්නේ අපි ඉක්මනින්ම ඔය වගේ යුගයකට යනවා කියන එකද?

කතා ලියන්න නම් අදහස් ගොඩක් තියෙනවා. ඒත් ටික වෙලාවක් ලියාගෙන යනකොට මොකක්දෝ කම්මැලි කමක් ඇවිල්ලා කතාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා නෙව. බලමුකෝ ඉදිරියට

ecH ගෙනි
ෂා.. නියමෙට ලියල තියෙනව. ඕක හැබැයි ඉතිං අනාගතේම වෙන්න ඕනත් නෑ නේද? දැනටත් පත්තර වල තියෙන ඔය වගේ කතන්දර වල ඇත්ත පසුබිමත් ඔය වගේ තමයි.

නියමයි සුදාරක කතාව නම්. ලියන්නත් පුළුවන් එකේ නරකද විභාගෙ එහෙම ඉවර වෙලා කතා ලියන්න හිතුවොත්?

Chanuka Wattegama ගෙනි
Good. But you do not have to write everything in the chronological order. A story like this would have been better if you start from the end or middle. No need to spare so much of time for the first meeting too.

මලී ගෙනි
ඔහ්..! ඛේදාන්තයක්.!ඒත් ලියලා තියන විදිය අපූරුයි මල්ලි.. දිගටම ලියන්න..

ඉද්දා ගෙනි
කථාව කියන්න පාවිච්චි කරල තියෙන දෘශ්ටි කෝනයනම් අහල පුරුදු එකක් නෙමෙයි. හැබැයි ඒ ක්‍රමය ගොඩක් ලස්සන ක්‍රමයක්. කථාවෙ තේමාවත් ඉතාම කාලෝචිත එකක් කියල මට හිතෙනවා.

මට මේකෙ භාෂාව ගැන නම් කියන්න කිසිම දෙයක් නෑ. මම භාෂාව ගැන වැඩිය දන්නැති වුනාට හදවතට කථා කරන්න පුලුවන් විදිහකට ලියල තියෙනවා. කියන්න දෙයක් නෑ ඇත්තටම අපූරු කථාවක්.