සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි 19

*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!! “ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?” මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි. පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා ...

ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා? 19

ඇයි මේ දවස්වල පුද්ගලික දේවල්ම ලියන්නේ? හැබෑටම වෙන දෙයක් ගැන කතාකරන්නේ නැත්තේ? සිරස ගැන? දේශපාලනේ ගැන? ඉතිහාසය ගැන අඩුගානේ ෆිල්ම් එකක් ගැනවත් ලියන්නේ නැත්තේ ඇයි? ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකටම හිර වෙලා? සංකීර්ණ ප්ලෑන් එකකට ගියොත් නරකද? ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ… මේ දවස්වල මම හිතන්නේ මේ පහුගිය සටහන් වල සිද්ධ වෙච්ච දේවල් ගැනම ...

මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න 10

දවසක් මං නුඹව දුටුව උදයේ පිපුන මලක් විලස නුඹට කතා කරන් නැතිව හිටියේ මම ආදරයට නුඹ දිහාම බලා හිටියේ නුඹේ ‍සොඳුරු බව නිසාම එළි වැට නැති ආදර කවියක් ලියැවුනි නුඹේ නමට මා සිතනා පතනා දෙය නුඹටත් එලෙසම දැනෙනවා ද? නොදනිමි නුඹ මා ගැන එක වරකටවත් හිතනවා ද? අද රෑටත් නුඹ මට සිහිනෙන් පෙනෙනවා ද? සින්දු ...

අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි. 11

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. කිසිදු වර්තමාන දේශපාලන පක්ෂයක් පිළිබඳ විවරණක් මෙහි අන්තර්ගත නොවේ. ඉදිරි අනාගයේ සිදුවිය හැකි යැයි අනුමාන කර හැකි කරුණු කිහිපයක් එකතු කරමින් මෙම පරිකල්පනය ඉදිරිපත් කර ඇත… ඒ සමස්ත ලෝකයම තියුණු ආර්ථික අවපාතයකට ළඟා වෙමින් පැවති යුගයයි. බල්ලන් මරා‍ හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹී සිටි ඒ යුගයේ සිදුවූ මේ ...

කාලෙකට පස්සේ… 15

අප්පේ… බ්ලොග් එක දැකපු කල්… මගේ මොනිටරේට කෙළවෙලා ගියා නෙව. ඒ අතරේ පන්ති වල වැඩ වැඩිවෙනවා හිටු කියලා. අපේ ගණන් සෑර් ගණන් ටියුට් එකක් දීලා කියනවා. ඔන්න පුතේ ගණන් එකසිය හැට හුටාමාරක් තියෙනවා හදාගෙන එන්න කියලා. ගෙයින් එළියට බහින්න එපා පුතේ අහල පහළ ගෙවල් වල ඉන්න අයත් එකතු කරගෙන ගණන් ටික හදාගෙන එන්න පුතේ. ඔන්න ...