අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි! සඳහා ප්‍රතිචාර

draco ගෙනි
SLT එක කියන්නෙනම් දැයට කිරුළ එකේදි ADSL ගත්ත අයට විතරලු ගාන අඩු කරන්නෙ.

Supun Sudaraka ගෙනි
@Mahi – මොබිටෙල් වල 3.5G Broadband මිල දැනටමත් අඩු කරලා තියෙන්නේ.   වැඩිවිස්තර මොබිටෙල් වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් වේවි.

Mahi ගෙනි
I have not standard SLT telephone line.Therefore using mobitel 3g.

mobitel ekath mila adu karana aarachi thibeda?

nuwan ගෙනි
හොද නිව්ස් එකක් නම් තමා .අඩු වෙයිද/?

ගයන්ත ගෙනි
ටෙලිකොමයා මේ පාර මොකාටද එන්න හදන්නේ?

පැකේජ ගාස්තුත් අඩු කරලා, ඒ ගොල්ලන්ගෙන්ම රවුටරයත් ගන්න පොළඹවනවා.

කොහොම වුනත් ඉතින් ගාස්තු අඩු කරනවනම් ඉතින් පාරිභොගිකයන් වන අපිටම නොවැ වාසිය…

චතුර වික්‍රමරත්න ගෙනි
අහ්… මමත් මේ බල බල හිටියෙ මොකක්ද අපිට වෙන මේ අසාධාරණේ කියල… එල එල… ඉක්මනට අඩු වෙනවනම් හොඳයි…

රුක්ෂාන් ගෙනි
මමත් අද එළකිරි ඉද්දි ඔය ගැන දැකලා හිනා ගියා   , ඉස්සර මතකනේ Airtel එන්න කලින් . හි හි ඒ ගැන නම් කත කරලා වැඩක් නැහැ.

අපිනම් ඔය ගැන සතුටු වෙන්න ඔනේ. මොකද ලගදිම SLT ADSL ලොකු වෙනසක් කරන්න යන බව හොද පෙර නිමිත්තක්.